lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,303
    239
    63
    In the world
    මගේ වාහනයේ ටයර් එකක ටිකක් ලොකු හිලක් ඇවිල්ලා .මේකට කරන්න තියෙනවද ටයර් එක මාරු කරන්නේ නැතිව.
    තව අලුතෙන් ටයර් දන්නා යනවනම් කියක් විතර යයිද?
    Prius ekak
     
    ටයර් එකේ ලොකු හිලක් අවෙ මොනවා වෙලාද බං? වොල් එකද හිල් වෙලා තියෙන්නෙ? එනි වේ වොල්කනයිස් කරන්න පුළුවන්ද බලහන්. සමහර විට පුළුවන් වෙයි. එහෙම කරන්නත් බැරි තරම් උඹගෙ හිල ලොකුයි නම් (මං කිවුවෙ ටයර් එකේ) අළුතින් එකක් දාහන්. සයිස් එක කියහන් ගාන කියන්න
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    ටයර් එකේ ලොකු හිලක් අවෙ මොනවා වෙලාද බං? වොල් එකද හිල් වෙලා තියෙන්නෙ? එනි වේ වොල්කනයිස් කරන්න පුළුවන්ද බලහන්. සමහර විට පුළුවන් වෙයි. එහෙම කරන්නත් බැරි තරම් උඹගෙ හිල ලොකුයි නම් (මං කිවුවෙ ටයර් එකේ) අළුතින් එකක් දාහන්. සයිස් එක කියහන් ගාන කියන්න

    උඹ japan tyre ගෙනැල්ලා විකුණනවද බං?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    2eklptx.jpg