tyre punch help

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ආ ඔව් ඕක ලංකාවේ ගන්න තියේද දන්නෙ නෑ. ඕක ගාන්න නෙවි බං තියෙන්නේ. හුලන් ගියාම ඕක වැල් එකෙන් ඇතුලට දාල හුලන් ගැහුවම ජෙල් එක ටයරය සිදුරු උන තැනින් එලියට ඇවිල්ල හයි වෙලා සිදුර වැහෙනවා.

    හොන්ඩා ඉන්සයිට් කාර් එකේ ස්පෙයර් විල් එකක් එන්නෙ නෑ. එන්නෙ ඔය ජෙල් බෝතලයක් සහ කම්ප්රෙෂර් එකක්. ජෙල් එක දැම්ම හුලන් ගැහුව.

    තව ටියුබ් එන ඒවටත් එනවා. ඒවා නම් දාලම එවන්නේ ටියුබ් එක ඇතුලට. පැච් එකක් ගියොත් ජෙල් එක ටියුබ් එකෙන් අලියට ඇවිත් සිදුර වැසේ. ස්කුටර් වලට එනවා ඒ ටියුබ් එක. හැබැයි ලොකු පැච් වලට හරියන්නේ නෑ.

    සමහර විට කලින් දාල තියන්න ජෙල් එකක් ගන්න ඇති දැන්.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව

    ou mchn. ekek kiuwa rathmalana patte tire shop ekaka tiyanawa kiyala. byk ekata 1500/- gannawalu. utath kauda ekek kiyala tiyenne. hariyata place eka danne na
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ohoma seen ekak tiyanava.. mulinma oka HUNK wala ehema rear tier tube ekata ava.. "tuffup" tube eka...

    dan oka kelinma tubless tier ekatama enava.. tikak loku badu tiyana tier kadawal wala tiyanava machan.. hariyatama wistara danne naha oka gana. habai ehema deyak dan lankave tiyanava.. colombo awata aniwaarenma tiyanava.. pita palaath danne naha.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ohoma seen ekak tiyanava.. mulinma oka HUNK wala ehema rear tier tube ekata ava.. "tuffup" tube eka...

    dan oka kelinma tubless tier ekatama enava.. tikak loku badu tiyana tier kadawal wala tiyanava machan.. hariyatama wistara danne naha oka gana. habai ehema deyak dan lankave tiyanava.. colombo awata aniwaarenma tiyanava.. pita palaath danne naha.

    thankz mchooo
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ohoma seen ekak tiyanava.. mulinma oka HUNK wala ehema rear tier tube ekata ava.. "tuffup" tube eka...

    dan oka kelinma tubless tier ekatama enava.. tikak loku badu tiyana tier kadawal wala tiyanava machan.. hariyatama wistara danne naha oka gana. habai ehema deyak dan lankave tiyanava.. colombo awata aniwaarenma tiyanava.. pita palaath danne naha.

    ethota machan oka normal tube ena bike walatath danna puluwanda ?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආ ඔව් ඕක ලංකාවේ ගන්න තියේද දන්නෙ නෑ. ඕක ගාන්න නෙවි බං තියෙන්නේ. හුලන් ගියාම ඕක වැල් එකෙන් ඇතුලට දාල හුලන් ගැහුවම ජෙල් එක ටයරය සිදුරු උන තැනින් එලියට ඇවිල්ල හයි වෙලා සිදුර වැහෙනවා.

    හොන්ඩා ඉන්සයිට් කාර් එකේ ස්පෙයර් විල් එකක් එන්නෙ නෑ. එන්නෙ ඔය ජෙල් බෝතලයක් සහ කම්ප්රෙෂර් එකක්. ජෙල් එක දැම්ම හුලන් ගැහුව.

    තව ටියුබ් එන ඒවටත් එනවා. ඒවා නම් දාලම එවන්නේ ටියුබ් එක ඇතුලට. පැච් එකක් ගියොත් ජෙල් එක ටියුබ් එකෙන් අලියට ඇවිත් සිදුර වැසේ. ස්කුටර් වලට එනවා ඒ ටියුබ් එක. හැබැයි ලොකු පැච් වලට හරියන්නේ නෑ.

    සමහර විට කලින් දාල තියන්න ජෙල් එකක් ගන්න ඇති දැන්.

    hmmmm.. ehenam mekai case eka neee... meka me widiyai kiyala danui dana gattee...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ethota machan oka normal tube ena bike walatath danna puluwanda ?

    normal tube eka ain karala tuffup tube eka danna puluwan.. onama tube tier ekakata:):)

    ara tube less seen eka original tubless tier walata tamai 100% saarthaka.. mokada samahara aya tube tier tube less karanava rim edge hadala (tier kadawala karanava) ekata oya tubless puncher case eka 100% sarthaka naha.