මම දන්න හැටියට එහෙම නම් ගන්න බැ. සන්චිතවල ප්‍රමානයට ගත්තැකි. 2කට ගත්තොත් සන්චිත දවසෙන් ඉවර වෙයි. දෙකට අරගෙන පැයක් තියගත්තැකි. ඊට පස්සේ බාන්ඩාගාරේ හිස්.
උඹම බැහැලු
ආයෙ උබම පුළුවන්ලු
ඇයි කතා දෙකක්?
ඇත්ත කියපන්, පුළුවන් කියලා

ආයෙ උබම පුළුවන්ලු
ඇයි කතා දෙකක්?
ඇත්ත කියපන්, පුළුවන් කියලා



සෘජු විදේශ ආයෝජන තමයි එකම විසදුම.
දන්න හුට්ටකිත් නෑ කියල උබ තනියෙන් දැම්ම කමෙන්ට් වලින් තේරෙනවා. කවුරුහරි පෝස්ට් එකක් දැම්මහම ඒකට පුක දෙන සපෝටින් රෝල් එක ඊට පස්සේ කරනවා. 
) 
