2015දි නිවටයෙක් ජනාධ්පති කරල පොන්නයෙක්ව අගමැතිකරේ අපිද??? චන්දෙ දුන්න තොපි තමයි ඔය හැම දේටම වග කියන්ඩ ඔනෙ..බලේ තියෙන්නෙ පොන්නය ගාව නෙමේ සිරා ගාව කියල බේරෙන්ඩ වෙන්නෙ නැ, තොපිම තමයි සිරාටත් චන්දෙ දිල වෙනස උදාකරගන්ඩ ගිය මීහරක්..දැන් සැපද තොපිට ?????![]()
එතකොට උබලගේ මහ එකා අගමැති කරද්දි හොදයි නෙද එතකොට. පව් බන් උබලා, කට හැරෙන හැරෙන පැත්තට කියයි.
උබලගේ මහ එකාමනේ ඒ දවස් වල එකට ඉදගෙන පර්ලිමේන්තුව ඉස්සරහ රැස්වීම් තිබ්බෙ.





