u.n.p.එකෙ පුන්නක්කු කන උන්ට මේවා පේන්නෙනැ

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    2015දි නිවටයෙක් ජනාධ්පති කරල පොන්නයෙක්ව අගමැතිකරේ අපිද??? චන්දෙ දුන්න තොපි තමයි ඔය හැම දේටම වග කියන්ඩ ඔනෙ..බලේ තියෙන්නෙ පොන්නය ගාව නෙමේ සිරා ගාව කියල බේරෙන්ඩ වෙන්නෙ නැ, තොපිම තමයි සිරාටත් චන්දෙ දිල වෙනස උදාකරගන්ඩ ගිය මීහරක්..දැන් සැපද තොපිට ????? :dull::dull::dull:

    එතකොට උබලගේ මහ එකා අගමැති කරද්දි හොදයි නෙද එතකොට. පව් බන් උබලා, කට හැරෙන හැරෙන පැත්තට කියයි.
    උබලගේ මහ එකාමනේ ඒ දවස් වල එකට ඉදගෙන පර්ලිමේන්තුව ඉස්සරහ රැස්වීම් තිබ්බෙ.

    2018-11-09T181809Z_2119419422_RC1FF4B3F0A0_RTRMADP_3_SRI-LANKA-POLITICS.JPG
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මේ ඇත්තටම ඇයිබන් මහින්දව හොරපාරෙන් ගෙනාවෙ...?
    රනිලා පිස්සු කෙලින්න බැංකු කඩන්න ජෝගි නටන්න විකුණගෙන විකුණගෙන කන්න හදන නිසා කියල කිව්ව වගේ මතකයි..
    කොහොමත් බැංකුහොරු දේශපාලනයෙන් අයින් කරනව කිව්ව වගේත් මතකයි

    රනිල් හොරෙක් කියලා ජනදිපති කියන්න ඔනෙද බන්, දින 100 පටන් ගත්ත ගමන්මනේ හොරකන් කරනන් පටන් ගත්තේ. ඒ කාලේම අයින් කරනන් තිබ්බනේ? අනික පොලිසිය උගේ නම් රනිල් හොරාව හිරේ දාන්න තිබ්බනේ. එහෙමයි කියල එක හොරෙක් යවල හිටපු කම්බ හොරම ගෙන්නද ඔනේ. අනේ උබලගේ ලොජික් ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට උබලගේ මහ එකා අගමැති කරද්දි හොදයි නෙද එතකොට. පව් බන් උබලා, කට හැරෙන හැරෙන පැත්තට කියයි.
    උබලගේ මහ එකාමනේ ඒ දවස් වල එකට ඉදගෙන පර්ලිමේන්තුව ඉස්සරහ රැස්වීම් තිබ්බෙ.

    ඔව් අනිවාර්යෙන් හොදයි මොකද පොන්නයෙක් ගැලපෙන් නැ අගමැතිකමට, ඒක නිසා ඌව පන්නල මහින්දව අගමැතිකරපු එක හරි.. අපි සිරාගෙ පැත්තට හැරුන් නැ සිරාව අපේ පැත්තට හැරෙවුව.. එක එක පැත්තට හරවන්ඩ පුලුවන් පාන්කඩයක් රටේ ජනාධිපතිකරපු උබලයි රියල් ගොබ්බයො..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ආ වැර්දුනා,,, මහින්දගේ නෙමේ වාසුදේවගේ මස්සිනානේ බන්. වෙලාවට වාසුදේව යු එන් පී කාරයෙක් උනේ නැත්තම් ඉවරයි නෙද බන්... :P:P:P

    වාසුදේව උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන මතවාදය දන්නවද??

    ඔයා හරියට කියල තියෙන්නෙ නිකන් විගනෙශ්වරන්ට වාසුදේව කියල මේ වැඩ කරවනව වගේනෙ මොකද වාසුදේව ඉන්නෙ මහින්ද ගාව නිසා.

    වාසුදේව මහින්ද ගාව හිටියත් උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්නෙ විගනෙශ්වරන්ගේ මතේම තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් හොරෙක් කියලා ජනදිපති කියන්න ඔනෙද බන්, දින 100 පටන් ගත්ත ගමන්මනේ හොරකන් කරනන් පටන් ගත්තේ. ඒ කාලේම අයින් කරනන් තිබ්බනේ? අනික පොලිසිය උගේ නම් රනිල් හොරාව හිරේ දාන්න තිබ්බනේ. එහෙමයි කියල එක හොරෙක් යවල හිටපු කම්බ හොරම ගෙන්නද ඔනේ. අනේ උබලගේ ලොජික් ,

    සිරා පොන්නයව අයින් කරේ නැත්තෙ ඇයි දින 100ට පස්සෙ කියල ,චන්දෙ දුන්න උබලම තමයි සිරාගෙන් ගිහින් ඕක අහන්ඩ ඔනෙ, අපෙන් අහන්ඩ එපා අපි සිරාට චන්දෙ දුන්නෙ නැ..ගූ ඇන් පී මනසින් ප්‍රශ්න දිහා බලල වැඩක් නැ විවෘතව බලන්ඩ පුරුදු වෙයන්, උබලවගේ ගූ ඇන් පී වහල්ලු දැක්කම ඇත්තටම පව් කියල තියෙනව කොච්චරම මන්ද බුද්ධිකද බන් උබලගෙ තර්ක...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    රනිල් හොරෙක් කියලා ජනදිපති කියන්න ඔනෙද බන්, දින 100 පටන් ගත්ත ගමන්මනේ හොරකන් කරනන් පටන් ගත්තේ. ඒ කාලේම අයින් කරනන් තිබ්බනේ? අනික පොලිසිය උගේ නම් රනිල් හොරාව හිරේ දාන්න තිබ්බනේ. එහෙමයි කියල එක හොරෙක් යවල හිටපු කම්බ හොරම ගෙන්නද ඔනේ. අනේ උබලගේ ලොජික් ,

    උඹ 18ට අඩුද බන්... ඡන්දෙ තියනවද උඹට...
    මොනවද මේ කියවන බොලඳ කතා... ඉස්සෙල්ලා ව්‍යවස්තාව කියවල බලපන් පොඩ්ඩක්... නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින්...

    කොහොමත් ඉස්සරහට ජම්පර් අඳින්න වෙයි, යට අමුඩෙත් නැතුව..
    පව් බන ලොක්ක පොළොන්නරුවෙ කියල අර සජිතට වගේ අරින්න ලේස්තිවුනා...

    උඹට ඕන මේ හොරාම දිගටම තියාගන්නද... පව් අප්පා කිරි සප්පයා....මරු ලොජික්.. දෙන්නම හොරු නිසා මෙයාම තියාගමු... අනේ හුකේ නන්නානේ....

    ඕකුන් උපතින් ගූ ඇන් පී ඒකයි ඔය වගේ මන්ද බුද්ධික තරක් දාන්නෙ..ගූ ඇන් පී කාරයො කවදාවත් මොලේ ඇති කතාවක් කියන්නෙ නැ, ඔහේ හරක්වගේ කටට එන එකක් කියල පොන්නයගෙ පුක ලොවන්ඩ බලන එක කරන්නෙ..උන්ටම තෙරෙන් නැ උන් කියන්නෙ මොකක්ද කියල...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රනිල් හොරෙක් කියලා ජනදිපති කියන්න ඔනෙද බන්, දින 100 පටන් ගත්ත ගමන්මනේ හොරකන් කරනන් පටන් ගත්තේ. ඒ කාලේම අයින් කරනන් තිබ්බනේ? අනික පොලිසිය උගේ නම් රනිල් හොරාව හිරේ දාන්න තිබ්බනේ. එහෙමයි කියල එක හොරෙක් යවල හිටපු කම්බ හොරම ගෙන්නද ඔනේ. අනේ උබලගේ ලොජික් ,

    Hi bitch.. im back:rofl::rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕකුන් උපතින් ගූ ඇන් පී ඒකයි ඔය වගේ මන්ද බුද්ධික තරක් දාන්නෙ:yes::yes::yes:..ගූ ඇන් පී කාරයො කවදාවත් මොලේ ඇති කතාවක් කියන්නෙ නැ:yes::yes:, ඔහේ හරක්වගේ:no::no: කටට එන එකක් කියල පොන්නයගෙ පුක ලොවන්ඩ බලන එක කරන්නෙ..උන්ටම තෙරෙන් නැ උන් කියන්නෙ මොකක්ද කියල...

    යුද්දේ කාලේ මුව ගිහින් අතාරින්න තිබුනේ හරි මැදට චු කොල්ලෝ හරි මැදට..අඩෝ උඹට චන්දෙ තියනවද බන් ...erozan please මචන් හරක්ට අපහස කරන්න එපා..මොකද මුන් ඊට අන්තයි.:rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රනිල් හොරෙක් කියලා ජනදිපති කියන්න ඔනෙද බන්, දින 100 පටන් ගත්ත ගමන්මනේ හොරකන් කරනන් පටන් ගත්තේ. ඒ කාලේම අයින් කරනන් තිබ්බනේ? අනික පොලිසිය උගේ නම් රනිල් හොරාව හිරේ දාන්න තිබ්බනේ. එහෙමයි කියල එක හොරෙක් යවල හිටපු කම්බ හොරම ගෙන්නද ඔනේ. අනේ උබලගේ ලොජික් ,

    38.gif

    අර රනිල් ලොක්කා පොලිසිය ස්වාධීනයි... ස්වාධීනයි... ස්වාධීනයි...
    කිය කිය දාලන්නෙ එහෙනම්... පොහඃ...
    ඩයස් නෝන එක්ක නටපු නාඩගම් ලීක් වුනාම තමයි මෛත්‍රී ලොක්ක නටන්න බැරිවෙන්න සමහර ඒව ගත්තේ...