@uajanath එක්ක බිස්නස් කරද්දී පරිසමෙන් මෙන්න Call Record

Status
Not open for further replies.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    mata pasnayak ne machan mata orders nathi vanne ne eyatath pasnayak nahalune oka ewnna horakam karapu dongle da kiyalath maataa dan sakai
    උබත් නිකන් පොන්නයෙක් නේ යකෝ. ඩොන්ගල් එක හම්බුනේ නැති උනාම හොරකම් කරපුවද දන්නේ නැ කියන්න. හොරකම් කරපුවාට ගෙන්න ගන්න සල්ලි ගෙව්වේ මොකද
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,183
    54,934
    113
    Colombo
    @uajanath


    මු පොස්ට් එක දාලා තියෙන්නේ මම එක බිස්නස් කරද්දී පරිසන් වෙන්න කියලා. ඌට මම සල්ලි දීලා බඩු එව්වේ නැති නිසා Refund දෙන්න කිව්වාම මමද හොරා ඌ ද හොරා ? ඌ එහෙම කියන්න ඕනේ මම උගෙන් බඩු අරන් සල්ලි නොදී හිටියනම් මට සල්ලි ප්‍රශනයක් නෑ මගෙත් එක්ක බිස්නස් කරන්න එපා කියපු එක තමයි මට තියෙන අවුල.

    ඌ කියනවා වගේ මගේ අම්මා ඌට බැන්නේ නෑ Record අහලා බලන්න. මට Stock තියෙනවා කියලා SMS කරලා කුරියර් වැඩ නෑ කියලත් Refund දෙන්න බෑ කියලත් මට මුලින් කිව්වේ නෑ. Record වල ඇති ඔකොම.

    Update : මේකේ ඔකොම Reply දාලා තියෙන්නේ උගේ ෆේක් ඒවා ටිකයි ඌට කඩේ යන අනාතයෝ ටිකයි එක Hosting කරන කෙනක් කියලා තියෙනවා අපේ කට්ටිය එයාගේ ලගට ආවා කියලා. අපේ Customers ලා එහෙම ගියේ නෑ මට එක ගොඩක් විශ්වාසයෙන් කියන්න පුලුවන්. ලංකවේ ගොඩක් Hosting Company වලට වඩා හොද Service එකක් අපි දෙනවා ඒ නිසා අපේ Customers ලා අපිව දාලා යන්නේ නෑ.

    මේකට මන් අය Reply කරන්නේ නෑ මට ඔය ෆේක් ඒවාට Reply කරනයි එයාගේ අනාතයෝට Reply කරනවටයි වඩා වැඩ තියෙනවා කරන්න.


    මු එවන්නේ කොහෙන් හරි හොරකන් කරපු Dongle ද කියලා මට සැකයි උබලත් පරිසන් වෙයල්ලා මුගෙන් ගන්නවා නම්

    මම මෙයාගෙන් Dongle තියෙනවා ද කියලා ඇහුවේ නෑ එදා එයා තමයි Stock තියෙනවා කියලා Dongle වර්ග තුනක් මට එවලා තිබුනේ. 2020-10-11 වන ඉරිදා අහලා බලන්න

    Phone Record - https://lankavps.net/rec/isella-call-eka.mp3

    මෙන්න මන් කුරියර් ගාස්තු ගෙවනවා ද කියලා අහපු එක. එකේවත් කියන්න ඕනේනේ කුරියර් වැඩ නැත්තම් එහෙම කිව්වේ නෑ

    Phone Record - https://lankavps.net/rec/courier-salli-yawanna-ahapu-eka.mp3

    සල්ලි යවන්න බලනකොට කඩවත බැංකු දෙකක් තියෙනවා Boc හරි බැංකුව මොකක් ද අහපු එක

    Phone Record - https://lankavps.net/rec/bank-branch.mp3

    2020-10-12 වන සදුදා දෙකට විතර Call කරා මතක් කරන්න. ඔන්න කුරියර් එකෙන් බලන් ඉන්නම් කියපු එක. කුරියර් වැඩ නෑ කියලා මට කලින් කිව්වා කියලා අර පොස්ට් එකේ තියෙන්නේ ඒවා මතක් කරගෙන අහලා බලන්න.

    Phone Record - https://lankavps.net/rec/courier-2.mp3

    ඔන්න (2020-10-13) ඊයේ හවස දෙකකට පසුව කතා කරලා කුරියර් ඒවා වහලා කියලා මොකද කරන්නේ කියලා අහපු එක එහෙම ඇහුවාම මම හිතුවේ Refund දෙන්න අහනවා කියලා අනික. තව කකුල් දෙක තෙමාගත්ත හුජ්ජා කොල්ලෙක් වගේ මගෙන් අහනවා ඒ පැත්තේ කුරියර් සර්විස් ගැන මම කොහොමද ඒවා දන්නේ.

    Phone Record - https://lankavps.net/rec/13-cooreyr.mp3

    ඔන්න මන් කුරියර් එක්ක නො එකක් හොයලා දුන්න එක

    Phone Record - https://lankavps.net/rec/courier-number.mp3

    මම Refund ඉල්ලුවා දැන් තමයි. කිව්වේ හිර වෙලා ඉන්නේ කියලා කතාව ඕක මට කියන්න තිබ්බේ සල්ලි දාන්න කලින් එහෙම කිව්වේ නැනේ.

    Phone Record - https://lankavps.net/rec/refund.mp3

    අම්මා කතා කරලා බැන්නා කිව්වා නේ එයා මෙන්න බලන්න අම්මා කතා කරලා සල්ලි නැවත ඉල්ලුවා තමයි බැන්නේ නෑ එයා එකට හරි කියලා Call එක කට් කරපු එක.

    Phone Record - https://lankavps.net/rec/amma-call.mp3

    එයා මට බැනලා පොස්ට් එක දැම්මට පස්සේ ගත්ත Call එක. (Unblcok කරන්න කියලා sms එවලා තිබ්බ නිසා Call කරේ) එකේ එයා කියනවා සල්ලි දාන්න හෙට දවස දෙන්නම් කියලා කිව්වේ නැද්ද කියලා එකම පැන පැන අහනවා ඌ එක්ක කතා කරන්න බෑ ඌ කතා කරගෙන යනවා එක දිගට මට කියන්න තියෙන දේ කියන්න ඕනේ නිසා මම ඌ අහනවා එකට ඔව් කිව්වා සිහිය නැතුව. එත් එයා එහෙම කතාවක් කිව්වේ නෑ රෙකෝඩ් ඔකොම බලන්න ඕනම්. එයා මේකේ ඔකොම කතා කරේ කලින් මට කියපු නැති දේවල් දාලා වාසියකට මගෙන් ඔව් කියලා අහගන්න.

    Phone Record - https://lankavps.net/rec/vasiyta-call.mp3

    ඉසෙල්ලා Call එක කට් උණා ඊට පස්සේ ගත්ත එකේ එයා අයෙත් අර ප්‍රශනය අහනවා මම එකට පැහැදිලව කිව්වා එයා එහෙම කිව්වේ නෑ කියලා. එකේ නොකියා කියනවා එයාට අපේ ගමට එන්න ඕනේ නෑ නමුත් රෙකෝඩ් දැම්මොත් මට කොලබ අවාම ගහනවා කියලා. ඒ වගේ තැනකට එයාව පත් කර ගන්න එපා කියලා

    Phone Record - https://lankavps.net/rec/colombo-awama-guti.mp3

    Phone Record - ඔන්න සල්ලි අපහු දුන්න එක

    https://lankavps.net/rec/refund-kala.mp3

    ඔන්න එයාගේ පොස්ට් එක



    සියළු Record පැය 24කින් අයින් කරනවා

    bump
     
    • Like
    Reactions: Nadun26

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    උඹට කොහෙද බන් 17ක් තියෙන්නෙ? අර මේ ලඟදි නේද දෙවනි Server එක හැදුවෙ. උඹෙන් Hosting ගන්න කිහිප දෙනෙක්ම ආන්න ආව ඔක්කොම ගලවගෙන.. උඹ මේ ලඟදි Server මාරු කරන මොකක් හරි කරල උන්ට මල පැනල.
    Server 17 ක් තියාගෙන ඒවට ගෙවල ඉවර උනාම රුපියල් 1800 ක් අම්මගෙන් ඉල්ලන්න තරම් කෙලවෙනව නම් බන් ඔය බිස්නස් එක ඇත්තටම විකුණල දාපන්... වෙනදෙන්න උපදෙසක් නෑ...
    මේ පකය බොර දියේ මාළු බානවා ...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    apitath ammala innawa ekai ube amma katha karaddi man wachanayakwath kiwe nathe

    prashnayak ammata kyala wisadaganna tharam kondak pana nathi ekek tho

    Echharai kyanna tyanne.

    tho amma dammala katha krapu ekenma man hthagatha ube bsness wala cc handling gana

    Thoge sallith refund kra anika mekata reply kranawata wada wada tyanwa apita

    tho magen kalin gatha dongle thama use kranwa kiwa ne ponnyo

    ehnam man horek wenne khmada

    anika tho man cll krala ahanna haduwe refund ekada dan one kyala

    eka ahanna cll gaddi tho mawa block krala

    amma dammala ktha krata passe mawa block krala

    uba gana thawa mona kathada ithin

    ubta sinhala barida ?thota man koichara kivvawad amma man bath kan valawave kiyala call gtha mage room ek phone eka tibbe.

    mata call karala ahanne mokatada tho refund dennada kiyala ponnayo thota Bank Numbers ewala thmai man Call karala Refund eluwa thath boru epa
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ubta sinhala barida ?thota man koichara kivvawad amma man bath kan valawave kiyala call gtha mage room ek phone eka tibbe.

    mata call karala ahanne mokatada tho refund dennada kiyala ponnayo thota Bank Numbers ewala thmai man Call karala Refund eluwa thath boru epa
    අම්මා කොහොමද බන් උගෙ නම්බරේ හරියටම ඩයල් කරේ උබේ ඇඩ්වයිසස් නැතුවම?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    මේව එතකොට බොර නැති දියේ කිඹුල්ලු බානව වෙන්න ඇති... :LOL:
    https://elakiri.com/threads/peekhosting-com-scam-horu.1955068/#post-25717342


    මේ වගේ දෙකයි පනහේ වැඩක් කරන්නේ නම් ඉතින් තාමත් කක්කා දාලා ඉවර වෙලා අම්මේ ඉවරායී කියන ජාතියේ එකෙක් වෙන්න ඔනේ.
     
    • Haha
    Reactions: lasankandy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    [
    මේව එතකොට බොර නැති දියේ කිඹුල්ලු බානව වෙන්න ඇති... :LOL:
    https://elakiri.com/threads/peekhosting-com-scam-horu.1955068/#post-25717342

    eka man damma nikan, apen gannaa kiyala kiyaana eka ona thanaka hamoma dana deyak ne eka ganna kenage wadak ne machan Oyagen yana kenkge ekkne anith ekai man ehama kivve.


    අම්මා කොහොමද බන් උගෙ නම්බරේ හරියටම ඩයල් කරේ උබේ ඇඩ්වයිසස් නැතුවම?

    yako awsanata gtha call eka hoyaganna bari thram mage amma ubalage ammala wage modai kiyalaada hithuve :ROFLMAO:

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    [

    eka man damma nikan, apen gannaa kiyala kiyaana eka ona thanaka hamoma dana deyak ne eka ganna kenage wadak ne machan Oyagen yana kenkge ekkne anith ekai man ehama kivve.


    මම දැකපු නොම්මර එකේ සක්කිලියෙක් බන් උඹ
     
    • Like
    Reactions: uajanath

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මම දැකපු නොම්මර එකේ සක්කිලියෙක් බන් උඹ

    atha ekan avilla kiyapan fake walin enne bayada

    මම සක්කිලියෙක් නම් උනුත් සක්කිලියෝ වෙන්න ඕනේ ද :ROFLMAO:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අම්මා කොහොමද බන් උගෙ නම්බරේ හරියටම ඩයල් කරේ උබේ ඇඩ්වයිසස් නැතුවම?


    ඌ ෆෝන් එකේ පැටන් ලොක් එකත් අම්මගෙන් අහලා දාන තියෙන්නේ. :lol:
     
    • Like
    Reactions: uajanath

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    [

    yako awsanata gtha call eka hoyaganna bari thram mage amma ubalage ammala wage modai kiyalaada hithuve :ROFLMAO:


    අම්මා දන්නේ කොහොමද උඹ අන්තිමට කෝල් කලේ ඌට කියලා?
     
    • Haha
    Reactions: lasankandy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    අම්මා දන්නේ කොහොමද උඹ අන්තිමට කෝල් කලේ ඌට කියලා?

    යකෝ අපේ ගෙදර ලොකු නෑ මේ කාමරේ කතා කරන දේ අනිත් පැත්තට ඇහෙනවා.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    EdDndfI.png


    :lol:
     
    Status
    Not open for further replies.