Best one.
කස්ටමර් කෙනෙක් මොන තරම් වැරදි උනත් ඌව පබ්ලික් ෆෝරම් එකක නොන්ඩි කරන්නෙ බිස්නස් දන්නෙ නැති උන්.
-------------------------------------------------------
මේ කස්ටමර් කලිනුත් බඩු අරගත්ත එකෙක් ඒ මදිවට. බිසන්ස් කරද්දි ඉගෙන ගනිල්ල පාඩු උනා නම් පාඩුව විදගෙන වැඩේ කරගන්න. කස්ටමර්ගෙ ඊලග ඕඩර් එකෙන් ඒ පඩුව කවර් කරගන්න. මේ ත්රෙඩ් එක මට ඉන්ටරෙස්ටින්ග් උනෙත් සෙලර් කස්ටමර්ට බැනල පෝස්ට් එක දාපු එකෙන්. මොන මෝඩයද කස්ටමර් රිවිව් කරන්නෙ පබ්ලිකලි.
එලකියෙ යන තරමක් යන්නෙ සෙලර්ට බැනලනෙ පෝස්ට්.
මොකද කස්ටමර් කැරකුනාම ආයිත් එයා කෙහෙවත් යන්නෙ නෑ. ගනන් වැඩි උනත් බඩු නෑ කිව්වත් කඩේ වහල තිබ්බත් බලන් ඉන්නව කරල දෙනකම් වෙන කොහේවත් යන්නෙ නෑ. සමහරු අදාල බඩුව වගේ දෙගුණයක් මගවියදම් ගෙවන් එනව.
මම මේකෙ ඉන්න උරාජ් ගෙන් ලැප සර්විස් කරන්න මෙහෙ ඉදන් මාලබේ ගිහින් තියෙනව. රුපියල් 1000ක් වගේ කුඩු මග වියදම්. විස්වාසෙ කියන්නෙ ඒකයි. මට කස්ටමර්ස්ල ඉදල තියෙනව මාස 6 බලන් ඉදල. දැනුත් දෙන්නෙක් ඉන්නව කර්ෆිව් ඉවර වෙනකම්. වෙන ඕනෙ තරම් ගන්න තැණ් තිබ්බත් ගන්නෙ නෑ.
@Nadun26 අනික එකම බිස්නස් කරන උන් එක්ක යාලුකමින් හිටපල්ල. එතකොට හදිස්සියේ ප්රශ්නයක් උනාම ඒ අයට කතාකරල උදවු ගන්න පුලුවන්. අත ඇරෙන කස්ටමර්ගෙ ඩීටෙල් උන්ට යවල ආයිත් අල්ලගන්න පුලුවන්. කරන්න බැරි බිස්නස් උන්ට දීල කීයක් හරි ගන්න පුලුවන්.