@uajanath එක්ක බිස්නස් කරද්දී පරිසමෙන් මෙන්න Call Record

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    apitath ammala innawa ekai ube amma katha karaddi man wachanayakwath kiwe nathe

    උබ 2009 ඉදල මේකෙ ඉන්නව නෙ.. එහෙනම් ඉතින් මේකෙ ඉන්න උන් ගැනත් පොඩ්ඩක් idea එකක් තියෙන්න ඕන බිස්නස් කරනව නම්.. අනවශ්‍ය උන් එක්ක බිස්නස් කරන්න ගියාම ඔහොම වෙනව.. ඊට පස්සෙ උන්ට බැනල වැඩක් නැහැ.. උන්ගෙ හැටි ඒක ඌ හොරෙක් නෙවේ ඒක උගෙ හැටි.. ඒ වගේ personality තියන උන්ව වෙනස් කරන්න අපිට බෑ නෙ.. අඩුම උගෙ පරණ thread ටිකක් බැලුව නම් තේරුම් ගන්න පුළුවන් කව්ද මොන වගේ එකෙක් ද කියල.. වලි කියන්නෙ දාගන්නෙ ගූ වලි එදා ඉදලම.. ගමේ මිනිස්සු එක්කත් වලි.. මේකෙ උන් එක්කත් වලි.. එහෙම මිනිස්සු එක්ක ගනු දෙනු කරනකොට හරියට ලක්ෂේක දෙකක බිස්නස් එකක් කරල පොල්ලක් තියල මරාගන්නව වගේ ඇගේම ගාගන්න වෙනව මේ ටොපි කන සල්ලි සීන් එකකට..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    උබලා දෙන්න ගුගල් ඉන්පුට් tools දාගනින්කෝ. singlish වලින් බනගන්න එපා අපිට කියවන්න අමාරුයි.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    යකෝ අපේ ගෙදර ලොකු නෑ මේ කාමරේ කතා කරන දේ අනිත් පැත්තට ඇහෙනවා.
    එලියට ගිහින් කතා කරපන් ඒ වගේ වෙලාවට.... 😂😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,854
    113
    මේ කුමන හුයන්නක්ද?

    @Nadun26 ඇයි බන් අම්මව ඉස්සරහට දාන්නෙ ඕවගෙ කේස් වලට.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    genuine kama penawa ube Customer kanak ta katha karanna egana ganin harako Customer monawa hri kivth ewasanna Purudu vayan godak ohoma be ubata wadi kalak owa karanna.


    eka nisa thmai pako amma dammala kathaa kare Amma danawa gam batoi nagaran batoitai hodata katha karanna. mage amma Colombo wala thmai gadara tibune. uba kiynawanm api godayo kiyala mataa oppu karalaa penwanna Puluvn. anuradhapure godayk unaanm mage amma mamath ada kohe hari thuddu deka thanaka job ekk karanawa eganimak nathuwa.

    කලින්උඹ කීවේ අම්මා බලෙන් කතා කලා කියලනේ
    දැන් නේ කියන්නේ අම්මාව දම්මලා කතා කලා කියලා

    ඇයි බන් තැන් 2ක දෙවිදිහක්

    බිස්නස් වලදිත් ඔහොමද?
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @sajith.xp.pk , @KrishanL89, @uajanath, @nevermindNevergiveup

    පව් මචන්ලා ඔය නදුන්ට පාඩුවේ ඉන්න දීපන්..හේතුවක් ඇතිව කියන්නේ පාඩුවේ ඉන්න දීපන්...උ ගැන 2009 ඉදන් දන්නා එකෙක් විදියට දෙන උපදෙස...
     
    Last edited:

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Voice ganaa ahuve eka gana ahanna kank nathi nisa ubta kivva namai

    mage ammata man business ekanm athawath tiyanna dela naha eka hari eth meka me business ekata adala deyak nami ne.

    man marry karanna naami hithn inne marenakam mahanmaa inna. ganu aran unta kanna denna pissuyai me pita inna eunta hamba karala kannaa denna mata pissu ne. ganu aran minisuta vala tiyna ewa mataa penawa ewa dakama ganu ganna hithnne na. baduwak gahanna onmm baduwak hoyan gahanawa. naki unama wadata kank ganwa e salli walin puluvn thram joliye innawa naki vanakam dan 30 vala math ekka yana ganu naha mage jivitha bagayak vinasha vala ewarai geyak dorak nathi math ekka ganu ewida machan eta wada hodai issrahta diynuwak karagena e dewal pansalakata liyala marenawa.

    public damma karganaa deyak nathi kamata mun amaruven hadagtha business eka kanawa dukai.😭 ma elakiri ek kollo thmai mata full help kare ma business eka hadagana. Orders ehama hoyala dunna godak aya man hamadama pin dunna e ayata hodama minisu inne elakiri ek kiyala man hithn hitiye. habai e minisu mata banna naha thama maka Reply kare naha. wadakata nathi sulu pirisak thmaai me banne. issra man Hosting eka nokaranaa kale elakiri ek hamoma math ekka hodai oka patan gthata pasa godak un thraha una ekata hethuwa man danawa mun kamathi naha kenk diyanu vanawata anna eka nisa thmai ehama bainne.

    oecsl ek Mr. Lasantha ta bainawa man dakke make aya diyanu vacha manusaykwa ma elakiri ek unta penna be anna eka nisai ehama bainne man therun gtha ekama de ekai


    thanks ube reply ekata uba kiyala tiyna godak dewal atha man ubta nami hama dewal ma kivve.

    Machan umbe personality ekai arakai mekai kiya kiya eka ekkena kiyana ewanm mama danne na. Ae umba me prashnedi hasiruna widiya gana un kiyana ewane.

    Habai umbe service ekanam mama recommend karanawa. Meeta awrudu dekakata withara kalin mage OVH eke server ekak setup karaganna baruwa EK eke post ekak dammama umba raa 1ta 2ta witharath ekata log wela keeyakwath ganne nathuwa mata setup karala deepu hati mathakai (ae umben kisima service ekakwath mama araganne nathuwa). Passe umba dawas deka thunak eka eka ewa hadala dunnama mama gaanak ahuwama umba kamathi gaanak denna kiyala kiwwa hatith mathakai. Ae athin balapuwama umba sira dial ekak. Umbe business ekai me wage guu prashnai ekata patalawa ganna epa.

    Umba danna nisa umbe paththa gannawa nemei. Umba amma nemei kawru daala katha karath hari business karana manussayeknam Jayanathta ochchara trigger wena eka waradi mama dakina widiyata. Mokata umba uge customer misak uu umbe customer nemei. Business wala basicma theory ekak thamai "customer is the king" kiyana eka, eka onama ekek dannawa. Customer anan manan kiwwath hariyata business karana ekeknam eka handle karanna dannawa. Mokada umba meke kunuharpa kiya kiya aruta theaten karanna gihin naane, eka nisa mamanm dakinne Jayanath oita wada iwaseemen wada karanna ona kiyalai business karanwanm. Mokada hama customer ma eka wage nemei, namuth hama customer wama handle karanna danaganna eka aththa businessmen kenekge skill ekak. Onnam oya loku loku business kaarayo diha balapan, un okkoma thanikara gema gahanne katin, onama deyak unta wachana daala shape karala settle karanna puluwn. Human understanding ekak nathuwa business karanna amarui.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Machan do not delete the recordings.. need to listen to them more leisurely.. Funny shit oi
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    @sajith.xp.pk , @KrishanL89, @uajanath, @nevermindNevergiveup

    පව් මචන්ලා ඔය නදුන්ට පාඩුවේ ඉන්න දීපන්..හේතුවක් ඇතිව කියන්නේ පාඩුවේ ඉන්න දීපන්...උ ගැන 2009 ඉදන් දන්නා එකෙක් විදියට දෙන උපදෙස...
    මචං. මම ඒ හේතුව දන්නව. ඒ හින්ද මම අවුරුදු ගානක් ඉවසගෙන කිසිම දෙයක් වචනෙකින් වත් නොකිය හිටියෙ. මේ සීන් එකත් එක්ක තමයි ටිකක් චවු උනේ. මම නවත්තල තියෙන්නෙ. මම comment දාන එක නවත්තල තිබ්බෙ. Cu machan.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    @sajith.xp.pk , @KrishanL89, @uajanath, @nevermindNevergiveup

    පව් මචන්ලා ඔය නදුන්ට පාඩුවේ ඉන්න දීපන්..හේතුවක් ඇතිව කියන්නේ පාඩුවේ ඉන්න දීපන්...උ ගැන 2009 ඉදන් දන්නා එකෙක් විදියට දෙන උපදෙස...

    හරි බන්. ආයෙත් මුකුත් කියන්නේ නෑ මම නම්. බලු වැඩේ නිසා කතා කලේ. නදුන් කියන එකා මෝඩ පහේ එකෙක් පේන විදියට. මෙතන මම ජනත්ට මුකුත් කියලා නෑ. ඒත් උගෙත් වැරදි දෙකක් මම දැක්කා. එකක් අරූට බඩු තියෙනව ගන්නවද කියලා අහලා පස්සෙ වෙන එකෙක්ගෙන් අරගෙන මූට එවපු එක. මුගේ ගාව ස්ටොක් තිබ්බ නම් ඕඩර් කන්සල් කලා කියලා අවුලක් නෑනෙ. අනිත් එක බිස්නස් කරන කොට ඔය වගේ ඩිෆිකල්ට් කස්ටමර්ස්ලා සෙට් වෙනවා. එහෙම වුනා කියලා කැත්තට පොල්ල වගේ කතා කරන එක වැරදියි. ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. නැත්නම් බිස්නස් කරන්න බෑ. බලපන් මුස්ලිම් එකෙක්ගේ කඩේකට ගිහින්. උන්ට බැන්නත් හිනා වෙලා කතා කරනව.

    මෙතන නදුන් වගේ එක මෝඩ කස්ටමර් කෙනෙක් නිසා අවුරුදු ගානක් ජනත් මේකේ ගොඩනගා ගත්තු නම කැත කර ගන්න වුනා ටිකක් ඉවසීමෙන් ඒක හැන්ඩ්ල් නොකරපු නිසා. ආයෙත් මේක ගැන කතා කරන්නෙ නෑ මම. මේ අන්තිම පොස්ට් එක මේක ගැන දාන.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Mey uajanath kiyana buwa matath hena gemak denna heduwa 2013 mage phone wagayak unlock karanna gihin.Katakaragattu gaana nemei e wage degunayak illanawa antimata.Pettah waladi mama shirt eken allala bittiyata hettu kalama katha kara gatta ganatama karamu aiiye kiwwa.nettan ooka thama guti kanawa,Parissamen podi unata hena andapalaya.

    Den nam hedila ethi kiyala hithanawa:yes:.Godak Parana seen ekak mey tread eka dekka nisai demmey

    Online aduna ganna aya ekka parissamen business karanna.Mokada apiu danne nehey un mona wage charitha da kiyala!


    @uajanath Machan thanks math ekka katha kalata, mata set wuna buwa inney Kadawatha,
    Mama hithanney Uba wena ekek Sorry for the misunderstand!
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    @sajith.xp.pk , @KrishanL89, @uajanath, @nevermindNevergiveup

    පව් මචන්ලා ඔය නදුන්ට පාඩුවේ ඉන්න දීපන්..හේතුවක් ඇතිව කියන්නේ පාඩුවේ ඉන්න දීපන්...උ ගැන 2009 ඉදන් දන්නා එකෙක් විදියට දෙන උපදෙස...

    E2433A6A-8B62-46A8-BEE3-DE09FCADC0E5.png


    මචං. මේ යකා හැදෙන්නෙ නෑ. පේනවනෙ. මූ මේකෙ වෙන චරිතයක්. හැබැයි wall වල දාගෙන නටන්නෙ තව එකක්.
    එදා ඉඳන් පොරගෙ ඔන්න ඔය ගතියට තමයි අද හැදෙයි අද හැදෙයි කියල හිතාගෙන පාඩුවේ හි⁣ටියෙ. මොනව උනත් මෝඩ චරිතෙ හින්ද. පවු ඉතින් අසරණ ජීවිත. 😂
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    View attachment 97232

    මචං. මේ යකා හැදෙන්නෙ නෑ. පේනවනෙ. මූ මේකෙ වෙන චරිතයක්. හැබැයි wall වල දාගෙන නටන්නෙ තව එකක්.
    එදා ඉඳන් පොරගෙ ඔන්න ඔය ගතියට තමයි අද හැදෙයි අද හැදෙයි කියල හිතාගෙන පාඩුවේ හි⁣ටියෙ. මොනව උනත් මෝඩ චරිතෙ හින්ද. පවු ඉතින් අසරණ ජීවිත. 😂


    happah :baffled: :baffled:

    uba ohoma iwasagena inna ekama pudumaiyi. wena ekake nam homba thalala muge.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    Wadak na u fake dala mada gahana patan aran hamoma mekta reply krana eka nawathuwa nam iwarai

    oya yakafe elakiri eketh fake tyanwa bn gdak

    @sajith.xp.pk. Apita newe ban fake tyanne aruta

    habai u post danne api fake walin kranwa kyala ane manda

    ubdan elakiri eke man dakka fake account 3-4 kata wada usr kranwa

    uge mada gaheeme bussness ekata
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 97232

    මචං. මේ යකා හැදෙන්නෙ නෑ. පේනවනෙ. මූ මේකෙ වෙන චරිතයක්. හැබැයි wall වල දාගෙන නටන්නෙ තව එකක්.
    එදා ඉඳන් පොරගෙ ඔන්න ඔය ගතියට තමයි අද හැදෙයි අද හැදෙයි කියල හිතාගෙන පාඩුවේ හි⁣ටියෙ. මොනව උනත් මෝඩ චරිතෙ හින්ද. පවු ඉතින් අසරණ ජීවිත. 😂

    ඕකත් එක්ක ඇර ගන්න එපා...තේරුමක් නැහැ..අල්ලලා දාන්න
     
    • Like
    Reactions: uajanath

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    happah :baffled: :baffled:

    uba ohoma iwasagena inna ekama pudumaiyi. wena ekake nam homba thalala muge.

    වැඩක් නෑ බන්. මානසික ලෙඩ්ඩු එක්ක මොනව කරන්නද. මම මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නව.

    ඕකත් එක්ක ඇර ගන්න එපා...තේරුමක් නැහැ..අල්ලලා දාන්න

    මූට අනුකම්පා කරල අමතක කරල හිටියම මූ එන්නෙම එල්ලෙන්න බන්. පොඩි මැන්ටල් කේස් එකක් තියෙන එකෙක් කියල දන්න හින්ද මේ පාඩුවේ ඉන්නෙ බන්. වැඩක්
    නැහැ...
     
    • Like
    Reactions: acryan
    Status
    Not open for further replies.