@uajanath මෙයා පොස්ට් එකක් දාලා කියන ඒවා බොරු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,056
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @hichchiputha ඉක්මනට උබේ බුද්ධි අංශේ රැස්කරපන්. වලතරයට කියපන් මන්නෙත් අරන් එන්න කියලා.

    EBUSE agentsla busy ban badurdin hoyanawa...

    ubat EBUSE thada porak neda miture... under vover da inne
    low profile maintain karanna
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    මුලින්ම උබල දෙන්නගේ වයස කියපන්.. උබල දෙන්න තාම ඉස්කෝලෙ යනව නේද.. :lol: :lol:
    ඩොන්ගල් වලින් යනව කියන්නේ ගත්ත එකාටනම් 16 වගේ ඇති.
    විකුනපු එකා නම් 25-26 වගේ පේන විදිඅයට :lol:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    යකෝ තාම ඩොන්ගල් වලින් ඉන්ටනෙට් යන එවුනුත් ඉන්නවද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේක එළකිරි ජෝක්ස් වලට දාන්න හදපු ත්‍රෙඩ් එකක් ද?? එකේ ත්‍රෙඩ් ඇත්තෙම නෑ නේ.
     
    • Like
    Reactions: netnet