ඒ බන්. මට හමුවෙලා තියෙන හැම කෙල්ලම, නංගිලම, අක්කලම. බන් දැන් ඔය රෑට දෙරනේ යන සිදූ, දෙවෙනි ඉනිම වගේ ඒව බලනව. මම වැඩ කරන තැන් වලදිත් උන් ලන්ච් අවර් එකේදී ඔය කතා ගැන කතා වෙනව ඇහිල තියෙනව.
මට නම් බන් කෙල්ල කොච්චර සෙක්සි උනත් මතුපිටින්. ඔය වගේ හද්ද ගොබ්බ ඉලාස්ටික් වගේ ඇදෙන ගොන් මරාල බලන උන් හෙනම පිලිකුල්. ඒ නිසාද මන්ද කොච්චර ලස්සන උනත් උන් එක්ක කතා බහ කරද්දි උන් ඕවට බරයි කියල දැන ගත්තම බොක්කෙන්ම එපා වෙලා යන්නේ.
ඕවට වැඩිය නැති උන් මට හම්බවෙලා තියෙන්නේ. ඉන්ජිනියරින් වගේ කරපු උන් විශේෂයෙන් CS. හැබැයි උන් මම වගේ උන්ට අල්ලන්න අමාරුයි.
කොහොමද නේ බන්. බැදල හැමදාම ගෑනි එක්ක ඔය ලබ්බවල් බලන්න උනාම තියෙන ආතල් එක.

පව් බන් ලංකාවෙ අපි. සමහර විට ලංකාවෙ උන් ඉල්ලන්නේ ඕව වෙන්න ඇති. ඒකනේ ඔයවගේ ජරාව හැදෙන්නේ.
ඉස්සරනම් අවුලක්නැතුව බලන්න පුලුවන් සබඳ පබිලිස් වගේ ඒව තිබ්බ මතකයි.
කෙල්ලො විතරක් නෙමේ බන් කොල්ලොත් ඔය වගේ මගුල් බලනව දැන්.