කඩ්ඩ බැරි එකා;23477824 said:නිකන් බන් ටොපි සීනි ලොසින්ජර ගතියක් නැද්ද බන් උබලට ඔය කතා වල. කිසිම ගලා යාමක් නෑ නිකන් ඇදන් යන්න එක එක කාලෙට එක එක මගුල් අටවන් දුවන කතානේ බන්.
එක්කො ජෝකර් කෙනෙක් ඉන්නව. නැත්නම් සිදූ එකේ වගේ පොඩි එකෙක් දානව කතාව රන් කරන්න.![]()
කඩ්ඩ බැරි එකා;23477698 said:ඒ බන්. මට හමුවෙලා තියෙන හැම කෙල්ලම, නංගිලම, අක්කලම. බන් දැන් ඔය රෑට දෙරනේ යන සිදූ, දෙවෙනි ඉනිම වගේ ඒව බලනව. මම වැඩ කරන තැන් වලදිත් උන් ලන්ච් අවර් එකේදී ඔය කතා ගැන කතා වෙනව ඇහිල තියෙනව.
මට නම් බන් කෙල්ල කොච්චර සෙක්සි උනත් මතුපිටින්. ඔය වගේ හද්ද ගොබ්බ ඉලාස්ටික් වගේ ඇදෙන ගොන් මරාල බලන උන් හෙනම පිලිකුල්. ඒ නිසාද මන්ද කොච්චර ලස්සන උනත් උන් එක්ක කතා බහ කරද්දි උන් ඕවට බරයි කියල දැන ගත්තම බොක්කෙන්ම එපා වෙලා යන්නේ.
ඕවට වැඩිය නැති උන් මට හම්බවෙලා තියෙන්නේ. ඉන්ජිනියරින් වගේ කරපු උන් විශේෂයෙන් CS. හැබැයි උන් මම වගේ උන්ට අල්ලන්න අමාරුයි.![]()
කොහොමද නේ බන්. බැදල හැමදාම ගෑනි එක්ක ඔය ලබ්බවල් බලන්න උනාම තියෙන ආතල් එක.
පව් බන් ලංකාවෙ අපි. සමහර විට ලංකාවෙ උන් ඉල්ලන්නේ ඕව වෙන්න ඇති. ඒකනේ ඔයවගේ ජරාව හැදෙන්නේ.
ඉස්සරනම් අවුලක්නැතුව බලන්න පුලුවන් සබඳ පබිලිස් වගේ ඒව තිබ්බ මතකයි.
කෙල්ලො විතරක් නෙමේ බන් කොල්ලොත් ඔය වගේ මගුල් බලනව දැන්.![]()

matath mattu wela tiyenwa hithagannth baa samahara ayo owa balnwa kiyala...a wunata ahuwoth kiyanne apoo owa jara magul, api balanne GOT,WD,Scorpion ewa thamai 
කඩ්ඩ බැරි එකා;23477824 said:නිකන් බන් ටොපි සීනි ලොසින්ජර ගතියක් නැද්ද බන් උබලට ඔය කතා වල. කිසිම ගලා යාමක් නෑ නිකන් ඇදන් යන්න එක එක කාලෙට එක එක මගුල් අටවන් දුවන කතානේ බන්.
එක්කො ජෝකර් කෙනෙක් ඉන්නව. නැත්නම් සිදූ එකේ වගේ පොඩි එකෙක් දානව කතාව රන් කරන්න.![]()
okkoma fantacy ne rajini kanth bullet eka wate karakawala yawaddi minissu hure kiyanne ai.
eka ekkenage kamatta wenas. uba kamathi dewalma thiyena kenek hoyaganna lesi na ithin 
Dawasak man nikamata "deveni inima" dala thibuna.beluweth ne.geni benna mata palu yanna.ekata mage yaluwage geni.ekita hindi sindu utube eke balanna unlimited data pkg 1k illala.thawa dialod tv channel okkoma aran deela.u ithin mata duka kiyanawa.genu ganiddi mewage ewath balannama oni bn man hitanne

anunge uttawal hoyanne nathuwa thamanta yana kala dasawak gana balaganin
අනුන්ගෙ කෝච්චි වැඩද කියල හොය හොය කෝච්චි හදන්න යන්නැතුව පුලුවන් දෙයක් කරගෙන ඉඳපං 