කොළ ගුලි වලින් පැස්ටල් කෑලි වලින් නං ගහල තියෙනව පොඩි කාලේ එච්චර තමා![]()
දැන් ඉතිං පොල්ලකින් ගහන කාලේ හරි....

කොළ ගුලි වලින් පැස්ටල් කෑලි වලින් නං ගහල තියෙනව පොඩි කාලේ එච්චර තමා![]()

හපොයි පොලිසි යන්න බෑ උඹට වගේදැන් ඉතිං පොල්ලකින් ගහන කාලේ හරි....![]()
හපොයි පොලිසි යන්න බෑ උඹට වගේ![]()
කෙල්ලෙක්ට ගැහුවා එක සැරයක් කදුළු පනින්න .. එකී මගේ මකනේ හොරකන් කරලා ඒකිගේ පර්ස් එකේ දාගෙන ..ඉස්කෝලේ එටකොට 4 වසරේ

අනිත් එකී මහත නිසා ගහගන්න බැරි උනා
අන්තිමේදී උන් තුන්දෙනාම මට නෙලුවා
. එත් ටීචර් ආවට පස්සේ අඩලා පුටුව ආයේ ඉල්ලගත්තා 
So his lip kissed his father..?![]()

කෙල්ලන්ට ගහන්නේ ඇයි ඒයාලා මොන වරදක් කලාටද? වරදක් නොකර කාටවත් ගහන එක පවු වැඩක්![]()
කෙල්ලෙක්ට ගැහුවා එක සැරයක් කදුළු පනින්න .. එකී මගේ මකනේ හොරකන් කරලා ඒකිගේ පර්ස් එකේ දාගෙන ..ඉස්කෝලේ එටකොට 4 වසරේ

කෙල්ලන්ට ගහන්නේ ඇයි ඒයාලා මොන වරදක් කලාටද? වරදක් නොකර කාටවත් ගහන එක පවු වැඩක්![]()

කිඹුල්ලු ගහන්නේ බාවෙන් නෙව..හම යන්න ඇති නෙහ්...??අෆ්ෆා ......
රාජකාරි හේතුවක් මත මම ගහල තියනවා කෙල්ලෙක්ට ඉස්පිරිතාලේ ලගින්න.......