ubala gahapu kello

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කෙල්ලෙක්ට ගැහුවා එක සැරයක් කදුළු පනින්න .. එකී මගේ මකනේ හොරකන් කරලා ඒකිගේ පර්ස් එකේ දාගෙන ..ඉස්කෝලේ එටකොට 4 වසරේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්කෝලෙදි පන්තියේදී අනන්තවත් කෙල්ලොන්ට ගහල තියෙනවා බන්...
    උන් අඩ අඩ ගිහිල්ල සර් ල මිස් ලට කිව්වම අපිට ගහනවා අල්ලන් හොදටම සරල මිස් ල....

    දැන් නම් උන් දකින්නත් නැ දැක්කත් ගුටි කැපුවා මතක ඇති...

    ඕව තමය බන්..... අදහස්...
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කෙල්ලෙක්ට ගැහුවා එක සැරයක් කදුළු පනින්න .. එකී මගේ මකනේ හොරකන් කරලා ඒකිගේ පර්ස් එකේ දාගෙන ..ඉස්කෝලේ එටකොට 4 වසරේ

    hina gassala marannda bn hadanne uba apiwa :lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නම් කෙල්ලෙක්ට ගහල නෑ පොඩි කාලේ වත්... එක පිරිමි කමට නින්දාවක් කියල තමයි සීය කිව්වේ... :yes:
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    කෙල්ලෙක්ට ගැහුවා එක සැරයක් කදුළු පනින්න .. එකී මගේ chuwa allala එටකොට 2 වසරේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    දවසක් නුවර පෙරහැර බලන්න ගිහිල්ල වළියක් සෙට් වෙලා ගහගන්න කොට වැරදිල කෙල්ලෙකුට වැදුනා නහයෙන් ලේ එන්න.... ඒක තමයි කෙල්ලෙකුට ගහපු මතකම සීන් එක....
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ඒ කියන්නේ සීයා කෙල්ලන්ට ගහල නෑ.... :rolleyes:


    latest

     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මම ඒ කෙල්ලට ගහන්න ගියේ හරියටම රෑ බෝවීගෙන එනකොට ලිද ලග..
    කිට්ටු වෙනකොටම කරුමෙට කබර ගොයා කකුලේ කාපි ... නෙදකින්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම නම් කෙල්ලෙක්ට ගහල නෑ පොඩි කාලේ වත්... එක පිරිමි කමට නින්දාවක් කියල තමයි සීය කිව්වේ... :yes:

    දැට්ස් මයි බෝයි!! ඇම් ප්‍රවුඩ් ඹෆ් යු!
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පුංචි ටීචර් ට හුණු කෝට්ටෙන් ගහපු එක තමා.
    සතියක් පන්ති තහනම් කරා. :(