Ubala mask danawada

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Dan foodicty yana ekekwath mask danne nane bn.cashier danneth ne. :oo:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    man nam medical mass 2k daagane yanne kohe giyath .. :yes: :yes: :yes:

    kelawala thiyena vidiyata okath set unoth hari shoke ithn ..o_Oo_O
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    Dan foodicty yana ekekwath mask danne nane bn.cashier danneth ne. :oo:
    පිස්සුද යකෝ, එහෙම නෑ
    එහෙම තැං වලට යන්න එපා
    රිස්ක් එක වැඩියි
    මම නං කඩේකට ගියොත් , වැඩ කරන උං සේෆ්ටි පිට නැත්තං මාරු වෙලා එනව
    අපිට රට හදන්න බෑ
    අපි පරිස්සං වෙන්නයි ඕනෙ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    yes. man office iddith dagena inne. KN95 ekak.
    Normal surgical ewa danawa kade yaddi wage

    Office iddi nam sanitizer nanne nathi tika witharai :D
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,357
    6,216
    113
    mama iye dakka podi kellek hama thanama atha gaga atha kate dagannawa
    mask dalath naha
    e podi kellage parents la innawa ganak wath naha
    aniwa covid positive athi pcr kalanam
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    අපේ ඔෆිස් එකේ කෝල් සෙන්ටර් එකේ ඉන්න සැට් එකම මාස්ක් දාන්නේ නෑ. ලිෆ්ට් එකත් පාවිච්චි කරනව... බහුතරයක් මුශ්ලිම්... අපේ ෆ්ලොර් එකේත් නොදාන ඩයල් ඉන්නව, අපිනම් ඉතින් කන්න තේ බොන්න් විතරයි ගලවන්නේ
     
    • Like
    Reactions: 222ranga

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    Dan foodicty yana ekekwath mask danne nane bn.cashier danneth ne. :oo:
    කොයි රටේ ෆුඩ් සිටියෙද ඒ..
    දැන් මාස්ක් දාන්නෙ නැත්නම් දඩත් ගහනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    කගිල්ස් ෆුඩ් සිටියේ බලන්නේ නෑ බන් මෙහෙට්න් එහෙම තමා!
    කීල්ස් සුපර් එකේ නම් තිතටම බලනවා ඔක්කොම
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    කොයි රටේ ෆුඩ් සිටියෙද ඒ..
    දැන් මාස්ක් දාන්නෙ නැත්නම් දඩත් ගහනවා.
    Thalawathugoda