Ubala meka Kewada?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Mama iye nikamata gatta... Maru eka..Kala balapan. MSG dalada manda Patta rahai. International Level eke chips rahak enne.

    Pic120278.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    ක්‍රිස්ප් ගතිය වැඩිනම් ඒ කියන්නෙ අර පපඩම් වගේ හයියට හැපෙනවනම් අනිවා ප්ලාස්ටික් බඳින ඵකට දාල..ඉන්දුනීසියාවේ තියෙන ඒව නම් පට්ට..

    Screenshot_2021-03-16-19-01-29_copy_720x645.jpg
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පාරේ අයිනේ එවෙලේ බැදල දෙන මැනියොක්ස් වලට වඩා නම් රහයි. අන්න ඒකම තමයි අවුලත්.
     
    • Like
    Reactions: hodakolla

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,211
    3,751
    113
    LONDON
    පාරේ අයිනේ එවෙලේ බැදල දෙන මැනියොක්ස් වලට වඩා නම් රහයි. අන්න ඒකම තමයි අවුලත්.
    Right Oil type and correct temperature and how quickly freshly packed (with CO2) can make world of difference. I know this because I worked at UK potato chips factory when I was a student.

    Don't know they(keels) might add MSG as well but in that case check the ingredients list back of the packet.
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    MSG ඔන නෑ බන්. ලුනුයි තෙලුයි වැඩී නේ. එකම ඇති ඉතින්. එ දෙකත් හොද දේවල් නෙවෙයි නේ.
     
    • Like
    Reactions: hodakolla

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Right Oil type and correct temperature and how quickly freshly packed (with CO2) can make world of difference. I know this because I worked at UK potato chips factory when I was a student.

    Don't know they(keels) might add MSG as well but in that case check the ingredients list back of the packet.
    now what r u doing
    still in England ??
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Keels එකෙන් Casava කියලා එකක් ලගදී ගත්තා highway යද්දී හප හප යන්න. Brand එක keels ද කියලා මතක නෑ බං.. quick bite එකකට නම් හොඳයි. ගුණ අගුණ නම් අනේ මන්ද
     
    • Like
    Reactions: hodakolla