Ubalage Girl Frend.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ehema inna puluwan machan sira karana GF nemanam ... bt mata ehema case naha ne :lol:

    mekai machan ung kela peragena beluwat ganan ganna epaa
    ubene kella ee welawata kellawa thawa tikak unta peenna thada karala allaganin :)

    machan ehema balana eka nawattanna beee :no: ehema balnanna epa kiyannat be :no:

    ehema kiyala ubata kellawa kuduwaka dala hangan innat be :)
    unta balaganna kiyapan :)
    owa ganan ganna epaa :D
     
    • Like
    Reactions: Hayao

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    phone numbers illuwanam nelapan ambanaka eka varadi vade machan habai gaha ganna puluwannam vitharak natnam ambanaka kanna vevi

    apu tharahata parawal dekai neluwe u bus ekema senaga gode down. bt wira kamakata neme gahuwe... katha wadeta....
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mekai machan ung kela peragena beluwat ganan ganna epaa
    ubene kella ee welawata kellawa thawa tikak unta peenna thada karala allaganin :)

    machan ehema balana eka nawattanna beee :no: ehema balnanna epa kiyannat be :no:

    ehema kiyala ubata kellawa kuduwaka dala hangan innat be :)
    unta balaganna kiyapan :)
    owa ganan ganna epaa :D

    mama ubage kathawa pili gannawa machan... :)
     
    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    Adambara weyan thamanta lassana kellek innawa kiyala.anith kollo balanne kella lassana nisa ne ban. pare yana hama kella diha ma kollo balanneth na ne. eka nisa aulak ganda epa. kella diha balana kollantath umba hondata hina weyan. nikan hooo hooo umbalata na ne me wage lassana kallak kiyanda wage :)
     
    • Like
    Reactions: dil

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    aka sarayak katha karoth davas 2k ivaraye

    2hgwl7l.jpg

    2ajyntc.jpg

    ok7w1v.jpg
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    machanlaaaa ubalage GF diha thawa un katha widihata baluwama ubalata mokada hithenne ? e weleta ubala monawada karanne? jk epa .... adahs danagannai oneee :)
    Thawa un balanna GF kenek inna epaya. mata thama girl friend kenek naha ban.. :no::no:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    machanlaaaa ubalage GF diha thawa un katha widihata baluwama ubalata mokada hithenne ? e weleta ubala monawada karanne? jk epa .... adahs danagannai oneee :)

    කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන එක සාමාන්‍ය දෙයක්. ඕක හිතන්න දෙයක් නෙමෙයි. තමන්ගෙ කෙල්ල විශ්වාසනම් මල පනින්න දේකුත් නෑ.
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Mata kellek Na. eeth hithin love karala thiyanawa ithin. ee kooka unath mee wage welawaka hageem therum ganna barikamak na.

    Podi awlak thiyanawa. eeth eeka balana ekage aythiyak kiyala mama hithanne. atha thiyanna, passen enna wage anayk unoth eeka wenama seen ekak. ee nathuwa asin bala athin vidinawanam mata eekata mokuth kiyanna ba, kellata karanna dekuth na. eekata akamathinam burkaawak thama wisaduma mama hithana hatiyata.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,055
    1,182
    113
    අපේ ගෙදර !
    මම කෙල්ලත් එක්ක යනකොට ඕනි තරම් කොල්ලෝ එකී දිහා බලනවා.එකී ලස්සන නිසා බලනවද නැත්නම් මම වගේ හිපාටුවෙක් එක්ක මෙහෙම කෙල්ලෙක් යාලු උනේ ඇයි කියලා බලනවද නම් දන්නේ නෑ. :lol::lol: එත් ඉතිං මචං කොල්ලෝ කෙල්ලෝ දිහා බලන්නේ නැතුව කොල්ලෝ දිහා බලන්නද? ඔය මමත් බලන්නේ. හැබැයි ඉතිං බලාගෙනම ඉන්නවා නම් මම පොඩ්ඩක් රවලා බලනවා කෙලින්ම. එතකොට අහක බලන් යනවා උන්. ඕවත් ප්‍රශ්නද !
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,713
    13,264
    113
    මම කෙල්ලත් එක්ක යනකොට ඕනි තරම් කොල්ලෝ එකී දිහා බලනවා.එකී ලස්සන නිසා බලනවද නැත්නම් මම වගේ හිපාටුවෙක් එක්ක මෙහෙම කෙල්ලෙක් යාලු උනේ ඇයි කියලා බලනවද නම් දන්නේ නෑ. :lol::lol: එත් ඉතිං මචං කොල්ලෝ කෙල්ලෝ දිහා බලන්නේ නැතුව කොල්ලෝ දිහා බලන්නද? ඔය මමත් බලන්නේ. හැබැයි ඉතිං බලාගෙනම ඉන්නවා නම් මම පොඩ්ඩක් රවලා බලනවා කෙලින්ම. එතකොට අහක බලන් යනවා උන්. ඕවත් ප්‍රශ්නද !

    ඔය අතරෙත් සමහරක් උන් ඉන්නවා මෙහෙම ජාතියක්..කෙල්ල කොල්ලත් එක්ක ඉන්නකොට කෙල්ල දිහා බලනවා ඕන තරම් කොල්ලෝ කෙල්ලත් එහෙම රිෆීට් බලනවා නම්..එහෙම දිගටම අයි කන්ටෑක් එක තියාගෙන ගියොත් කොල්ලා ඉද්දිම..අරූ කොයි වෙලේ හරි කොල්ලා මිසින්ග් වෙන වෙලාවක් බලලා නම්බරෙ දික් කරලා යන උනුත් ඕන තරම් ඉන්නවා.. :D:D