Nah, lot of Asians bilingual or trilingualසිංහල රටක ඉපදිලා සිංහලෙන් කතා කරල සිංහලෙන් ඉගෙනගෙන එක පාරටම English වලින් ජොබ් කරන්න වෙන විදිහෙ සිස්ටම් එකක් හදපු එකාව හොයාගන්න ඕනෙ.
මහ විකාර ක්‍රමයක්. කොච්චර දක්ෂයො හැලෙනව ඇතිද.
නොපෙනුනාට රටේ දියුණුවට ලොකුම බාධාව මේක වෙන්නත් පුලුවන්.
සමහරවිට අපි හැමෝම අද දුක් විඳින්නෙත් ඒ හින්ද වෙන්න පුලුවන්.
මේ ප්‍රශ්නෙට හම්බෙන අවධානෙ මදි.
so prolly not specific to Sri Lanka
Also, English one of the main subject in primary school
english as a medium used in most schools starting from Grade 6
it's mandatory for both O/Ls and A/Ls
no one can force someone to speak fluently, practice make perfect
adapt to the system if you can't change it


