Ubalata kohenda mewwa

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,057
    26,515
    113
    Kandy
    සම්බෝලයි බතුයි කන සිංහලුන්ට කොහෙන්ද මෙව්වා

    u19e3yQ.png

    https://m.tiktok.com/v/6641738288879111429.html
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,564
    691
    113
    38
    සුවසිලන්තය
    සම්බෝලයි බතුයි කන සිංහලුන්ට කොහෙන්ද මෙව්වා

    u19e3yQ.png

    https://m.tiktok.com/v/6641738288879111429.html

    මන් පොඩි කාරණයක් කියන්නද මාත් පිට රටක ඉන්නේ මචන් ඔය ඕකා කන කෑම මෙහෙ ඉතාම අඩුමුදලක් වගේ වෙන්නේ එ කියන්නේ හරියටම කිව්වොත් ලංකාවේ මුදලින් RS 200 වගේ වෙන්නේ ඕක video කරල දාන්න තරම් විශේෂ කෑමක් නෙමෙයි ඊට වඩා අපේ රටේ සම්බෝලයි පට්ට රසයි:yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මන් පොඩි කාරණයක් කියන්නද මාත් පිට රටක ඉන්නේ මචන් ඔය ඕකා කන කෑම මෙහෙ ඉතාම අඩුමුදලක් වගේ වෙන්නේ එ කියන්නේ හරියටම කිව්වොත් ලංකාවේ මුදලින් RS 200 වගේ වෙන්නේ ඕක video කරල දාන්න තරම් විශේෂ කෑමක් නෙමෙයි ඊට වඩා අපේ රටේ සම්බෝලයි පට්ට රසයි:yes::yes:

    monaada ban oya tose wage item eka
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,564
    691
    113
    38
    සුවසිලන්තය
    monaada ban oya tose wage item eka

    okaata mehe kiyanne ban පන් කේක් kiyala atthatma umba hithapn

    තොසේ එකකට ලුණු ගතිය අඩුකරලා හදල පැණි එක්ක කනවා වගේ වැඩක් තමා
    කොටින්ම කියනවනම් පෑන්කේක් තාම මචන්
     
    Last edited: