Uberලා පාවිචිචි කොරන High Pressure Water Guns ගැන කියන්න. එකක් ගන්නටයි තනන්නේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ඩරාස් ද දම්රෝද හොද බ්‍රෑන්ඩ් එකක් කියහලල්ා
    https://www.daraz.lk/pressure-washers/

    අරමුණ තමයි
    ගෙදර තාප්ප, ඉන්ටලොක් වගේ ඒවා සුද්ධා කිරීම
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    693
    850
    93
    ගන්න එක parts, aftersale තියෙන එකක් ගන්න.
    තාප්ප, Interlock ගල් වලට නම් rotary nozzel එකකුත් ගන්න. ඕනම දියසේවලයක් යනවා.
     
    • Like
    Reactions: chande

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    හැමදාම ගෙවල් හෝදනව නම් ගන්න. (වාහන හෝදන්නෙ නැත්තන්)
    නැත්තන් අවශ්‍ය වෙලාවට high power එව තියෙනව rent එකට ගන්න.
     
    • Like
    Reactions: Mugen

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ ගාව තියෙන්නේ දම්රෝ තැබිලි පාට එක.
    එකෙන් දියසේවල ගැලවෙනවා. කාර් එක නම් දැන් වැඩිය හෙදෙන්නේ නෑ (හෝදන්න හිතෙන්නේ නෑ ) ඔය එක එක දේවල්, තාප්ප සුද්ද කරගන්න නම් තාම කරනවා
    හෝස් එක රීප්ලේස් කළා. වෙන අවුලක් උනේ නෑ
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    දම්රෝ තැබිලි පාට එක තියෙන්නේ.... ඒකට එන nozzle එකෙන් interlock වගේ සොදන්න ගියාම එපා වෙනව. එකපාර ලොකු ඒරියා එකක් ක්ලීන් කරගන්න අමාරුයි. Pressure එකේ අවුලක් නෙවේ... nozzle එක තමයි අවුල.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    Karcher එකක් තමා මං ගාව තියෙන්නෙ. මොකක් ගත්තත් ටිකක් දිග හොස් එකක් තියෙන එකක් ගනින්, නැත්නම් Unit එක උස්සන් එහාට යන්නයි, මෙහාට යන්නයි ගියාම සසර කලකිරෙනවා. සරළවම Unit එක Plug එකට ගැහුවාම, ඒක එහෙ මෙහෙ නොකර වාහනේ Gun එකෙන් විතරක් ලේසියෙන්ම හොදන්න පුලුවන් වෙන්න දිග තියෙන හොස් එකක් එක්ක එකක් ගනින්.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මම ගත්ත Innovex එකක්, අවුරුද්දක් වොරන්ටි තියෙනව. වාහනේ නම් හොඳට හේදෙනව, ඒත් කොලිටි එක ගැන ෂුවර් කරන්න බෑ. high quality කියල බැලූ බැල්මට පේන්නෙ නෑ. ඒත් දැන් නම් හොඳට වැඩ. අරගෙන මාස 3ක් වගේ වෙන්නෙ. කල් ගිහිල්ල තමයි කියන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Shamal3001