Ubata part time karanna nam pick me hodai. Mage yaluwo innawa bn wahana deka 3a aran dan diunu wechcha un part time karala.


lease කරල අරන් ඔය දෙක වැඩ කරලනම් ගොඩ යාමක් නෑ මචෝ. lease එක ගෙවල fuel cost එක අයින් කලහම මහලොකු ලාබයක්නම් බලාපොත්තු වෙන්න එපා.
සමහරු උන් එක ඇල්ටෝ එකෙන් පික්මී දුවලා දැන් ඇල්ටෝ 3-4 අරගෙන වෙන උන් දාලා දුවනවා බන්
හැබැයි උනුත් ඇහුවොත් කියන්නේ අතේ සතේ නෑ කියලා තමයි
![]()
සිංහලු නේ.LABAYAK KIYANNE KOCCHARA WAGE HOYANNA PULUWAN WEIDA BN DEKAMA KOLOTH FULL TIME
lease කරල අරන් ඔය දෙක වැඩ කරලනම් ගොඩ යාමක් නෑ මචෝ. lease එක ගෙවල fuel cost එක අයින් කලහම මහලොකු ලාබයක්නම් බලාපොත්තු වෙන්න එපා.
Loku leasing ekak Dage Nam duwana eka Nam risk...uber Nam padui kiyanwa..pick me car walata hire adui kiyanwa..ane manda..
laabayak na bam math mage axio eken diwwa uber hena padui
machanla Uber eke driverslata gewanne komada? Km ganatada daily pay ekakda?