(Uber Eats Cake)ඔඩර් කරපු🎂එක, ආව එක💩

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබර් එකෙන් කේක් එකක් ඕඩර් කරා, Green Cabin කියලා ඇතුල්කෝට්ටේ එකකින්, රිවිවූ අවුලක්ම තිබ්බේ නෑ ( ඒ උනාට කඩේ දැකලා නෑ) උබර් එකෙත් කේක් එහෙම ලස්සනට දාල තිබ්බ. ඕඩර් කරපු එකෙයි , අන්තිමට ආව එකෙයි ෆොටෝස් දාල තියෙනව.

    කඩේට නම් මම කතා කරලා බැන්නා. බලු බෙට්ටක් බෙක් කරලා අයිසින් දාල ද එවුවේ කියලා.
    හැබයි කඩේ එකා කියනවා ඕඩර් කරපු එක තමා එවුවේ කියලා, ඊට පස්සේ උන් වැරැද්ද පිලි ගත්තා.
    මම පේපැල් ගෙවන හින්දා ඕනනං කේස් දාන්නත් පුළුවන්.

    ඔඩර් කරපු එක

    0253-F3-A9-FD25-4319-80-F6-5663-F587-EEB8.jpg

    ආව එක

    3-ECBC78-F-D80-A-451-E-909-C-B96147420181.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mokakda awla. mata awulak penne naane

    කේක් එක වෙනස් මචං. අයිසින් බාගෙට දාල තිබ්බේ. ඒ අස්සේ අර මොකක් ද කෑලි වගෙයක් ගහලා දකිද්දී අප්පිරියා හිතුනා.

    කිසි පිළිවෙලක් නෑ කේක් එකේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    කේක් එක වෙනස් මචං. අයිසින් බාගෙට දාල තිබ්බේ. ඒ අස්සේ අර මොකක් ද කෑලි වගෙයක් ගහලා දකිද්දී අප්පිරියා හිතුනා.

    කිසි පිළිවෙලක් නෑ කේක් එකේ
    ithin order eke thiyana ekamene biscuit wagayak gahala thiyanne. wateta thel kola kallak gahala nisa layer penne na. website eke kilo gaana gahala thiyanawanan eeka thiyenna one

    large කියලා ආවට 500g තිබ්බේ බන්
    samanyen ohoma online wikunaddi un bara advertise karanna one
    ------ Post added on Apr 22, 2021 at 8:26 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mathath awulak penne ne ban meke :rolleyes:

    ඕඩර් කරපු එකයි ඕකයි වෙනස් බන්. මම ඕඩර් කරේ 1kg එකක් , ඔකේ උඩ red බිස්කට් එක නෑ එකට , ජරාවක් ගහලා තැනින් තැනින්. අයිසින් එකත් පිළිවෙලක් නෑ

    ithin order eke thiyana ekamene biscuit wagayak gahala thiyanne. wateta thel kola kallak gahala nisa layer penne na. website eke kilo gaana gahala thiyanawanan eeka thiyenna one

    samanyen ohoma online wikunaddi un bara advertise karanna one
    ------ Post added on Apr 22, 2021 at 8:26 PM

    මම කඩේට කතා කරාම 900g තියෙනවා කිවා කේක් එක අයිසින් එක්ක 1kg වෙයි කිවා. ඒ උනාට ආවේ 500g එකක්
    ------ Post added on Apr 22, 2021 at 8:29 PM
     
    • Angry
    • Like
    Reactions: shenat and Gunther

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    FB / Google reviews වල ගිහින් දාන්න. මටත් ඔහොම සීන් එකක් උනා barista එකෙන් cake එකක් order කරලා.

    උබටවත් මේකේ අවුලක් පේනවද බන් ?
    උබර් ද දැම්මේ ??
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    ඕඩර් කරපු එකයි ඕකයි වෙනස් බන්. මම ඕඩර් කරේ 1kg එකක් , ඔකේ උඩ red බිස්කට් එක නෑ එකට , ජරාවක් ගහලා තැනින් තැනින්. අයිසින් එකත් පිළිවෙලක් නෑ

    මම කඩේට කතා කරාම 900g තියෙනවා කිවා කේක් එක අයිසින් එක්ක 1kg වෙයි කිවා. ඒ උනාට ආවේ 500g එකක්
    ------ Post added on Apr 22, 2021 at 8:29 PM
    uba bara baluwada. 1 kg advertise karala 500g ewwanam bara maninawa video karala fb dapan unge page ekaka mokaka hari. aai call karala paribogika sewa adikariyata complain karanawa kiyala threten karapan. kilo 1.5k aran ei gedara sorry kiyaagana
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba bara baluwada. 1 kg advertise karala 500g ewwanam bara maninawa video karala fb dapan unge page ekaka mokaka hari. aai call karala paribogika sewa adikariyata complain karanawa kiyala threten karapan. kilo 1.5k aran ei gedara sorry kiyaagana

    කේක් එක තරාදියට දාල බැලුවා මචං අයිසන් එක්ක 575ක් වගේ තිබ්බේ.
    උන්ගේ ගුගල් එකේ කේක් වල හොද රිවිවූ තිබ්බට මට චාටර් එකක් එවුවේ ඉතින්.

    අනික ෆොටෝ එකේ තියෙන විදිහට පොඩි වෙනසක්වත් නොවෙන්න එවන්න ඕන බන් හරියට කරනවා නම්, මේක ලගට පට්ට කැතයි බන්. කන්න බෑ මල ජරා රහක් ආවේ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    oya cake ek 500g? :baffled:
    btw green cabin kiyanne godak parana kalayak thibba hoda quality badu thiyen shop ekak, oke pineapple gateau kala balapan mat nm cake ekam unath kanna puluwan :P
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබේ පොඩ්ඩක් වෙලාව බලාගනින්. ඕඩර් කරන කරන එක අවුල්.
     
    • Like
    Reactions: lasankandy