Uber eats / Pick me foods 40% margin

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,672
    27,187
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි හිතන්නේ නැති උනාට මුන් 40% ක් කෑම එකේ cost එකෙන් ගහනවා බන්.
    සමහර විට කඩේ අයිතිකාරයටවත් profite එච්චර නෑ.
    බැරීම වෙලාවක ඇරෙන්න හැම වෙලේම කඩේට ගිහින් කාපන්.
    මම කෑම කඩ කීපයකම menu එකේ price එකයි, මුන් දෙගොල්ලොගේ price එකයි කළා.
    හැම එකෙන්ම මුන් 40% ගහනවා. :no:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අපි හිතන්නේ නැති උනාට මුන් 40% ක් කෑම එකේ cost එකෙන් ගහනවා බන්.
    සමහර විට කඩේ අයිතිකාරයටවත් profite එච්චර නෑ.
    බැරීම වෙලාවක ඇරෙන්න හැම වෙලේම කඩේට ගිහින් කාපන්.
    මම කෑම කඩ කීපයකම menu එකේ price එකයි, මුන් දෙගොල්ලොගේ price එකයි කළා.
    හැම එකෙන්ම මුන් 40% ගහනවා. :no:
    සිරාවර කඩේ මිලත් එක්ක බලද්දි උබර් එකේ රුපියල් 100-150 මාජන් එකක් තියෙනවා තව ටැක්ස් කියලා පට්ට ගානක් කපනවා ලග පාත තියෙන කඩේකට විල් එකක් ගිහින් ගෙනවත් අපිට් පාඩු නැ උබර් price එකත් එක්ක බලද්දි
     
    • Like
    Reactions: themicrobe

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    අපි හිතන්නේ නැති උනාට මුන් 40% ක් කෑම එකේ cost එකෙන් ගහනවා බන්.
    සමහර විට කඩේ අයිතිකාරයටවත් profite එච්චර නෑ.
    බැරීම වෙලාවක ඇරෙන්න හැම වෙලේම කඩේට ගිහින් කාපන්.
    මම කෑම කඩ කීපයකම menu එකේ price එකයි, මුන් දෙගොල්ලොගේ price එකයි කළා.
    හැම එකෙන්ම මුන් 40% ගහනවා. :no:

    Uba hituwada un owa free karanawa kiyala? profit nathiwa business karanna ba. driver + unta profit ekak enna one. uba bussiness ehemanam karanna balanna epa putho. ubata ethin eka wahala dala tamai enna wenne.:ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,353
    113
    Dan nan kanna dekuth ne mcdonalds kfc dekama amu chora.dinemore eka witarai kanna dekata tiyenne.kottuth epa wela.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    තාර බෝලයි සබන් පෙනයි හැර ඔනෙ දෙයක් කනවා