Uber Eats

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Kalathurakin ohoma scene wenawa bro.. Ganan ganna epa.. Mama ada wenakota ubereats order 100katath wada daala tynwa.. But ohoma une 2-3sarayak wage.. Ganan ganna epa, ahinsaka missune.. Digatama wenna gathoth cmplain kranna..

    සිංහල කොල්ලෙක් නිසයි ඉවසුවෙ. හම්බයෙක් කලා නම් ඌව අනිවා කම්ප්ලේන් කරලා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උන්ට එහම කරන්න බෑ , එක order එකක් ගත්තම තව එකක් ගන්න බැ එක ඩිලිවර් කරනකන් .
    අපරාදේ complain කරන්න තිබ්බේ
    කොහොමත් uber eats වල rider කෙනෙක්ට හම්බෙන ගාන මදිලු, ගොඩක් උන් pickme වල food deliver කරන්නේ එකයි.

    මන් නම්සා මාන්යෙන් ලොකු සින් නම් මාව රස්තියාදු වෙනවා නම් අනිවා කම්ප්ලේන් කරනවා, උබ දෙන්න ඕන තැන කෝල් කරලා කිව නිසා උට ප්ලේස් එක එන්න පුළුවන් හා උබේ නම්බරේ තියෙන නිසා එකා අනිත් එක ගන්න ඇති.
     
    • Like
    Reactions: Roxxy2K

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,918
    7,252
    113
    Kotahena
    HIV thiyenawanam ithin elakiri eke thread dadaa indala hariyanawada?
    Uber eats kaawath ekai nathath ekai TIP dunnath ekai uba marenawane.

    mama uba nam mage salli tika okkoma uuta deela paaduwe innawa

    ube mole adui + AIDS dekama.
    epa wenne nadda?
    AIDS walin marenakan balan inne gihin boka walakata wath panala mariyanko :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    උන්ට එහම කරන්න බෑ , එක order එකක් ගත්තම තව එකක් ගන්න බැ එක ඩිලිවර් කරනකන් .
    අපරාදේ complain කරන්න තිබ්බේ
    කොහොමත් uber eats වල rider කෙනෙක්ට හම්බෙන ගාන මදිලු, ගොඩක් උන් pickme වල food deliver කරන්නේ එකයි.

    මන් නම්සා මාන්යෙන් ලොකු සින් නම් මාව රස්තියාදු වෙනවා නම් අනිවා කම්ප්ලේන් කරනවා, උබ දෙන්න ඕන තැන කෝල් කරලා කිව නිසා උට ප්ලේස් එක එන්න පුළුවන් හා උබේ නම්බරේ තියෙන නිසා එකා අනිත් එක ගන්න ඇති.

    ඌව රස්තියාදු වේවි පව් කියලා කිව්වෙ බං. අන්තිමට ඒක කැරකුණේ මට. :dull::rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    HIV thiyenawanam ithin elakiri eke thread dadaa indala hariyanawada?
    Uber eats kaawath ekai nathath ekai TIP dunnath ekai uba marenawane.

    mama uba nam mage salli tika okkoma uuta deela paaduwe innawa

    ube mole adui + AIDS dekama.
    epa wenne nadda?
    AIDS walin marenakan balan inne gihin boka walakata wath panala mariyanko :sorry:

    :dull::dull:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම නම් මිනිහෙක් අත්වැරදීමකින් නැතුව හිතලම ඔයවගේ බලුවැඩක් කෙරුවොත් ඌ විරුද්ධව කම්ප්ලේන් කරලා පුකේම ඇරල දානවා

    ඌ කරපු වැරැද්දට දඬුවමක් ලැබුනේ නැත්නං උන් හැමදාම හිතාගෙන ඉන්නේ උන්ට ඕන විදියට උගේ වාසියට මුළු සමාජයම නටවන්න පුළුවන් කියලා , මිනිස්සුන් හිතාමතා කරන වැරදි වලට පවු කියලා දඬුවමක් නොදීම නිසා තමයි ලංකාවේ සමාජය මේ තරම් පිරිහීමකට ලක්වෙලා තියෙන්නේ

    මෙන්න මේක තමා මගේ අදහසත්... :love::love::love:
     
    • Like
    Reactions: Oli_Vili

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ඒක උඹේ මනුස්සකම මචං , ඒත් මගේ අත්දැකීම් අනුව නම් උන් ඔහොම අපේ මූණට කියලා උන් හිතයටින් ආතල් එකක් ගන්නවා "මම තවත් පිස්සු හුකන්නෙක් හොඳට ඇන්දුවා " කියලා , සහ උන් තවත් මිනිස්සුන්ට ඔය වගේ වැඩ කරන්න පෙළඹෙනවා අනෙක් මිනිස්සුත් ඔයවගේ අන්දන්න පුළුවන් කියලා හිතාගෙන

    ඔව් මටත් ඒක තේරිල තියෙන්නෙ. අපි මිනිස්සුන්ට මන්ස්ස කමට සලකන්න ගියාම උන් එනව කරේ නගින්න. අසරණ එවුන් කියල කිසිම එකෙක්ට බුරුලක් දෙන්න හොඳ නෑ (එහෙම කිව්වට තාම මට ඒක කරගන්න බැරි නිසා හැම එකාම ඇරල යනව බන්)
     
    • Like
    Reactions: Oli_Vili

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    :yes::yes::yes: UberEats witharak nemei, normal life ekedith
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌව රස්තියාදු වේවි පව් කියලා කිව්වෙ බං. අන්තිමට ඒක කැරකුණේ මට. :dull::rofl:

    උබ ඌට ක්‍රෂ්නෙ
    මුරකාරයා නිදාගන්න කන් ඉදලා උගෙ කටට ගන්නනෙ බළන් හිළුඉයෙ උබ :rolleyes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    රාජගිරියෙ රෑ 9 න් පස්සෙ කන්න තැනක් නෑ බං. :angry: ගෙදර යන්නත් බෑනෙ වැඩ එක්ක.

    ubata thibbe thumbs down eka wath danna, owa okun baya nathuwa karanne godak un oya ratings danne na, poddak consumer affairs page eka balapn, Uber Eats , Uber wala thiyana complain :dull:

    ekaka thibba Mcdonalds eke Meal ekath ekka hambena Drink eka beela bate witharak ithuru karala packing eke deela, aye owa complain karata Uber eke harihaman Customer care ekakuth na :angry:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ow hebei,, ehema unanam thada wenawa thamai, u sorrywath kiwwada

    4- 5 පාරක් සොරි කියලා කිව්වා බං. දුක හිතුනු නිසා තම්බ්ස් ඩවුන් කලෙත් නෑ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඔව් මටත් ඒක තේරිල තියෙන්නෙ. අපි මිනිස්සුන්ට මන්ස්ස කමට සලකන්න ගියාම උන් එනව කරේ නගින්න. අසරණ එවුන් කියල කිසිම එකෙක්ට බුරුලක් දෙන්න හොඳ නෑ (එහෙම කිව්වට තාම මට ඒක කරගන්න බැරි නිසා හැම එකාම ඇරල යනව බන්)

    Same here. ඒත් මේ අවුරුද්දේ මුල නම් ලංකා බැංකුවෙ අකවුන්ටන්ට් ගෑණියෙක් මම ස්ලිපර්ස් දෙකයි ඩෙනිමයි ටී එකයි ගහන් බැංකුවට ගිය වෙලේ සද්දයක් දාගෙන ඇවිත් මම ඒකිට ඇරියා මැනෙජර් ලගට ගිහින් හොදවයින්. මොකා උනත් ලොකු සීන් දාන්න ආවොත් නම් අරිනවා තියලා. :angry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    :yes::yes::yes: UberEats witharak nemei, normal life ekedith

    විශේශයෙන් සිංහලු බං
    සිංහලුන්ට ඇරියොත් අරින්නෙ මුලින්ම සිංහල උන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113

    ubata thibbe thumbs down eka wath danna, owa okun baya nathuwa karanne godak un oya ratings danne na, poddak consumer affairs page eka balapn, Uber Eats , Uber wala thiyana complain :dull:

    ekaka thibba Mcdonalds eke Meal ekath ekka hambena Drink eka beela bate witharak ithuru karala packing eke deela, aye owa complain karata Uber eke harihaman Customer care ekakuth na :angry:

    අෆ්ෆා එහෙමත් වෙනවද :rolleyes::angry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ow ganiddi balpan Shop eken hariyata Seal karalada kiyala, Seal karala naththan ganna epa :no:

    ඕඩර්ස් 30 ක් විතර ගෙන්නන් තියෙනවා මේ වෙනකන්. තාම එහෙම නම් වෙලා නෑ බං.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ඕඩර්ස් 30 ක් විතර ගෙන්නන් තියෙනවා මේ වෙනකන්. තාම එහෙම නම් වෙලා නෑ බං.

    Member Atheek https://www.facebook.com/atheek.hashim.9: Ordered two items from Mc Donald’s Mount branch one being a milkshake.

    When delivered the milkshake was not available but the straw only was available. Called the manager of the branch and he crossed check with the cameras that it was handed over to this uber driver.

    Conclusion- the rider steals the food en route...

    Guys think about it! It’s high time we bring down the Uber operations in Sri Lanka.

    1. Once the trip is over there is no way to contact the driver

    2. No call center for any emergencies

    3. This gives the privilege for the drivers to play around knowing they cannot be traced back.

    Shame on Uber! The boycott begins...

    Follow on twitter: https://twitter.com/consumer_sri
    *Sinhala language posts: https://www.facebook.com/Consumerrightssrilankasinhala/

    **CASL community share your experiences, advice and tips, buy sell and exchange good and services here - FREE

    80434653_1753810534752065_687047836528803840_n.png
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    My worst Uber eats experience : waits about 1.5 hours for the order(not dispatched from shop)...can't cancel the order even after making a call.....so makes another order.....both orders arrive at the same time....:angry::angry::angry::rofl: