Uber Eats එකෙන් කෑම මොනව හරි ගෙන්න ගත්තම උබල Tip එකක් දෙනවද බන්.. මන් නන් දීලම නෑ ඒහෙම අවුල්ද ?
Gayantha123 Active member Jun 18, 2011 222 84 28 Dec 28, 2021 #1 Uber Eats එකෙන් කෑම මොනව හරි ගෙන්න ගත්තම උබල Tip එකක් දෙනවද බන්.. මන් නන් දීලම නෑ ඒහෙම අවුල්ද ? Reactions: Kolama
Emios Well-known member Dec 10, 2009 75,763 68,143 113 Dec 28, 2021 #2 Hodatama karoth denawa Reactions: malrulz
kinkon Well-known member Aug 5, 2007 116,045 2 116,254 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 28, 2021 #3 Hodatama karoth denawa (2) Reactions: malrulz and animation
JokerFan Well-known member May 29, 2016 15,877 9,533 113 Arkham City Dec 28, 2021 #4 Denawa kohomath Reactions: Kolama and Hasitha22
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Dec 28, 2021 #5 හැසිරීමයි කතාවයි අනුව තමයි
senewimala1988 Well-known member Dec 5, 2007 7,874 2,717 113 Kadawatha, Sri Lanka Dec 28, 2021 #6 Kalin app eken dunna. Eth me stamp duty magulak hinda PickMe Food thamai use karanne. Barima vunoth Uber Eats daala tip eka athata denava.
Kalin app eken dunna. Eth me stamp duty magulak hinda PickMe Food thamai use karanne. Barima vunoth Uber Eats daala tip eka athata denava.
dmsupun Well-known member May 13, 2007 12,399 10,999 113 Kandy Dec 28, 2021 #8 නන්නත්තාර ටයිම් වල හරි, වැස්සෙ හරි ආවම දෙනවා, නැත්තම් නිකන්ම හිතුනොත් දෙනවා. දැන් ඩිලිවරි රේට්ස් වැඩි නිසා හැමවෙලේම දෙන්නෙ නෑ.
නන්නත්තාර ටයිම් වල හරි, වැස්සෙ හරි ආවම දෙනවා, නැත්තම් නිකන්ම හිතුනොත් දෙනවා. දැන් ඩිලිවරි රේට්ස් වැඩි නිසා හැමවෙලේම දෙන්නෙ නෑ.
P.E.K.K.A Well-known member Oct 5, 2016 1,191 530 113 Dec 28, 2021 #9 Kohomath denawa Reactions: Kolama
Voltage Well-known member Feb 6, 2012 21,750 1 15,149 113 Dec 28, 2021 #10 tip කියන්නේ ඉතින් round off තමයි. 520 / 530 ක් වගේ bill උනොත් 550 ම දෙනවා එච්චරයි. ඒකත් අතේ මාරු සල්ලි තිබුනොත් තමයි. Reactions: kasunkaru
tip කියන්නේ ඉතින් round off තමයි. 520 / 530 ක් වගේ bill උනොත් 550 ම දෙනවා එච්චරයි. ඒකත් අතේ මාරු සල්ලි තිබුනොත් තමයි.
saja Well-known member Jan 8, 2007 16,241 2 10,820 113 Home Sweet Home Dec 28, 2021 #11 no tips only + reviews
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,767 7,062 113 වදුරව Dec 28, 2021 #12 nope. only review
K kasunkaru Well-known member Jan 25, 2018 7,558 5,824 113 Dec 28, 2021 #13 Gayantha123 said: Uber Eats එකෙන් කෑම මොනව හරි ගෙන්න ගත්තම උබල Tip එකක් දෙනවද බන්.. මන් නන් දීලම නෑ ඒහෙම අවුල්ද ? Click to expand... wadipura ituruwena ewa denwa
Gayantha123 said: Uber Eats එකෙන් කෑම මොනව හරි ගෙන්න ගත්තම උබල Tip එකක් දෙනවද බන්.. මන් නන් දීලම නෑ ඒහෙම අවුල්ද ? Click to expand... wadipura ituruwena ewa denwa
thushana Well-known member Jun 19, 2010 10,643 6,372 113 Dec 29, 2021 #14 Set menu dammath mixed rice ape paththe aun genakota.
shan4djfun Well-known member Jun 18, 2007 14,027 4,626 113 Dec 29, 2021 #15 user eats kiyane wojathika business ekak. e nisa pickMe witharai use kerane
Sen-lu Well-known member Mar 13, 2019 13,727 34,232 113 In the Dark Tranquillity at the Midway Through ∞ Dec 29, 2021 #16 මම නම් හැමවෙලේම දෙනව බං. මොකක්ද වගේ ටිප් එකක් දෙන්නෙ නැතුව යවන්න. Reactions: slug_cat, Kolama and -333-
chethana kalan Well-known member Jan 11, 2011 3,957 735 113 Kurunegala Dec 29, 2021 #17 aniwa denawa 50-100 mahansi wela hamba karana minissu. ehema dunnama eyalata kochchara sathutak adda Reactions: slug_cat
Myth Well-known member Jul 9, 2009 19,044 12,458 113 Behind u :p Dec 29, 2021 #19 50/100 denawa tibboth
VPS09 Well-known member Sep 13, 2014 6,733 2,139 113 maharagama Dec 29, 2021 #20 Normal gannawata wada uber eken gaddi ganan wadi kema. e nisa denna one nane. kaden wadiyen denawa atine apen gaana wadiyen kapala.
Normal gannawata wada uber eken gaddi ganan wadi kema. e nisa denna one nane. kaden wadiyen denawa atine apen gaana wadiyen kapala.