Uber Eats ?

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    Uber Eats එකෙන් කෑම මොනව හරි ගෙන්න ගත්තම උබල Tip එකක් දෙනවද බන්.. මන් නන් දීලම නෑ ඒහෙම අවුල්ද ?
     
    • Haha
    Reactions: Kolama

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    නන්නත්තාර ටයිම් වල හරි, වැස්සෙ හරි ආවම දෙනවා, නැත්තම් නිකන්ම හිතුනොත් දෙනවා. දැන් ඩිලිවරි රේට්ස් වැඩි නිසා හැමවෙලේම දෙන්නෙ නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    tip කියන්නේ ඉතින් round off තමයි. 520 / 530 ක් වගේ bill උනොත් 550 ම දෙනවා එච්චරයි. ඒකත් අතේ මාරු සල්ලි තිබුනොත් තමයි.
     
    • Love
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Uber Eats එකෙන් කෑම මොනව හරි ගෙන්න ගත්තම උබල Tip එකක් දෙනවද බන්.. මන් නන් දීලම නෑ ඒහෙම අවුල්ද ?
    wadipura ituruwena ewa denwa
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    Normal gannawata wada uber eken gaddi ganan wadi kema.
    e nisa denna one nane.

    kaden wadiyen denawa atine apen gaana wadiyen kapala.