Huawei එකක් නිසා අහන්නේ. ඔය app එක Google services නැතුව වැඩ කරනවා ද කියල බැලුවද කලින්?Uber lite එකේ Cannot Connect කියලා වැටෙනවා Huawei phone එකක්. මොබයිල් , WiFi ඩේටා 2න්ම වැටෙනවනේ.
View attachment 212874
දැන් ඌබර් Eats එකත් දැම්මා ඒකෙත් ඔය මැසේජ් එකමයි එන්නේ.Huawei එකක් නිසා අහන්නේ. ඔය app එක Google services නැතුව වැඩ කරනවා ද කියල බැලුවද කලින්?
Huawei එකක් නිසා අහන්නේ. ඔය app එක Google services නැතුව වැඩ කරනවා ද කියල බැලුවද කලින්?දැන් ඌබර් Eats එකත් දැම්මා ඒකෙත් ඔය මැසේජ් එකමයි එන්නේ.
View attachment 212881
අනික් ඇප් වැඩකරනවා මිත්රයාHuawei එකක් නිසා අහන්නේ. ඔය app එක Google services නැතුව වැඩ කරනවා ද කියල බැලුවද කලින්?
Google service ඕන කරන apps ද? Google services ඕන කරන්නේ නැති apps ද?අනික් ඇප් වැඩකරනවා මිත්රයා![]()
ඒවා කොහොමද මම දන්නේ?Google service ඕන කරන apps ද? Google services ඕන කරන්නේ නැති apps ද?
එකනේ ඉතින්. උබ මුලින්ම හොයන්න ඕනෙ ඒක. මම huawei use කරන්න එක නැවැත්තුවා Google service නැති කරපු ගමන් අලුත් devices වලට. Google services නැති අලුත් huawei ඒවගෙ Google services ඕන apps වල Google services ඕන parts වෑඩ කරන්න බැහැ. ඔය ප්‍රශ්නේ ද දන්නේ නැහැ ඔය.ඒවා කොහොමද මම දන්නේ?
මේක Android 4+ නේ තාම යන්නේTry with Gspace
Ehnm ba. officially Huawei Google service support na dn. Eka nisa Google service use krana apps wada karaanne naඒවා කොහොමද මම දන්නේ?
APK pure eken download karanne.
------ Post added on Aug 22, 2023 at 9:28 PM
Aurudu ganak yanakn witharai ne google walim updates denawa kiwwe. Lagadi phone ekata updates awe nadda?මේක Android 4+ නේ තාම යන්නේඒකියන්නේ පරණ බ්ලැක්බෙරි පෝන් වලට හදපු එකක්, මං හිතන්නේ ඇන්ඩ්‍රොයිඩ් 7 වෙනකන් ගූගල් සර්විසස් ආව.
![]()