UBER Mage Salli Diyan

10ben

Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    Mama Giya 14 venida ude Uber taxiyak genna ganna try kara.. taxi ekakvath thibune nahe.. hebai mage credit card eken patan gannakotama 800 gananak kepuna.. taxiyak aveth nahe.. Katha Karanna UBER Nub, ekakuth nahe.. mama a salli tika apahu ganne kohomada??
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    same happens to me..... I ordered a taxi, paid by credit card and fee deduct from the card instantly (I got a SMS from bank). but few minuets later driver called me and told his car had a tire punch and asked me to book another one. so I booked another taxi and again fee deducted from the card.

    So I open a case and informed them, lot of drivers prefer cash transactions than the credit.

    Do not use Uber..............
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උබලගේ වැරැද්දට උබර් එකට බැනල වැඩක් නැ
    මම නම් දාල තියෙන්නේ දෙබිට් කාඩ් එකක් සල්ලි කැපෙනවා ඊ වගේම හයර් එක ගියේ නැත්නම් එවලේම සල්ලි රිටං වෙනවා අකවුන්ට් එකට
    ක්රෙද්ට් කාඩ් එකක් නම් ඉතින් පොඩ්ඩක් බලපල්ලා ඊලග ස්ටේට්මන්ට් එකේදී සල්ලි රිඵන්ඩ් වෙළද නැද්ද කියලා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාර්ඩ් එක දන්නේ නැතිව තිබ්බා නම් හරි
    පුළුවන් නම් card එක අයින් කරගන්න
    මොකෙක් වත් card එක්ක විශ්වාස කරන්න එපා

    app එකෙන් පුළුවන් රෙපොර්ට් කරන්න. සමහර වෙලාවට driver call කරලා කියනවා එන්න පරක්කු වෙනවා කියල. e වෙලාවට අපි කැන්සල් කරපුවම 100 - 150ක් ඊලග හයර් එකට වැඩිපුර ගෙවන්න වෙනවා කියල එනව. ඒ වෙලාවට app එකෙන් පුළුවන් රිපෝර්ට් කරලා හදාගන්න

    මේ දවස් වල චිනිස් ඩ්‍රැගන් එකේ ප්‍රමෝෂන් එකක් යනවා card එකෙන් ගෙවනවා නම් 15% හරි 20% හරි දෙනවා. හැබය් උන් card එක swipe කරන්න මොකුත් එවන්නේ නෑ. call කරලා card එකේ විස්තර අහනවා... ඉතින් card විස්තර එහෙම දෙන්න විදිහක් නෑ නේ. e නිසා මිනිස්සු promotion එක ගන්නේ නෑ
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ගයාන් ලක්මාල්;24392218 said:
    same happens to me..... I ordered a taxi, paid by credit card and fee deduct from the card instantly (I got a SMS from bank). but few minuets later driver called me and told his car had a tire punch and asked me to book another one. so I booked another taxi and again fee deducted from the card.

    So I open a case and informed them, lot of drivers prefer cash transactions than the credit.

    Do not use Uber..............

    You can log an issue in the app
    go to trip details. help and there are options you can go review my fare or fees

    they refund and i have done around 1000 trips and no issue.:yes::yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Did u call the card center and confirm? :confused:

    I Use it with PABC CC and never had this problem.

    at first when you Book one, Ube app check with your card issuing bank whether you have enough funds, *Declnd Payment UBER BV
    So this actually doesn't deduct the amount but you'll get the SMS that it has hold this amount.

    So when at the end of Ride when the Driver ends the trip, then only Uber confirm the amount to Bank and that amount is deducted ( you'll not get a another SMS)

    Check your card statement carefully and you'll see only one transaction.

    Also on Uber My Trips, it will say Trip Canceled.

    If not you can select the trip and ask for refund.

    Using Uber for more than 300 Trips never had a issue.:D
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113
    baya wenna epa yako. mulin wenne pending payment ekak witharai. ekedi salli block wenawa CC eken. E payment eka approve wenne trip eka complete karahama. Trip eka complete kare nethnam auto dawas thuna hatharakin eka ain wenawa statement eken. mata kochcharawath oka wenawa. Trip ekak dala eka cancel karath hold wena amount eka ain wenawa.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    :yes::yes: msg eka enne pending kyala
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Cash දාල use කරන්න එක තාම හොදම. උබලා uber app එක දාල CC ලින්ක් කරන්න කලින් කියවල බලපන් උන් කොහමද සල්ලි කපන්නේ කියල...stamp duty තාමත් add වෙනවා නේද ?

    මට නම් Uber තමා දැනට තියන හොදම Cab Service එක...
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උබලගේ වැරැද්දට උබර් එකට බැනල වැඩක් නැ
    මම නම් දාල තියෙන්නේ දෙබිට් කාඩ් එකක් සල්ලි කැපෙනවා ඊ වගේම හයර් එක ගියේ නැත්නම් එවලේම සල්ලි රිටං වෙනවා අකවුන්ට් එකට
    ක්රෙද්ට් කාඩ් එකක් නම් ඉතින් පොඩ්ඩක් බලපල්ලා ඊලග ස්ටේට්මන්ට් එකේදී සල්ලි රිඵන්ඩ් වෙළද නැද්ද කියලා

    same here.. trip eka complete unama thamai salli kapenne
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    app eken uber support mail ekak dapan. matath ohoma wela mail ekak damma. elanga davase credit card ekata salli return karala tibba