UBER / PICK ME වෙනුවට අපේ වැඩක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    UBER / PICK ME වෙනුවට අපේ වැඩක්

    UBER / PICK ME වෙනුවට අපේ වැඩක් හදාගෙන යනවා. අඩුපාඩු , යෝජනා , චෝදනා මොනාද කියලා කියන්න බලන්න

    ayubowantours-1-01.png


    Code:
    https://www.ayubowantaxi.lk/

    Passenger App - Ayubowan

    My-App.png
    - Driver APP
     
    • Like
    Reactions: JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    උඹලට වෙන නමක් දාන්නම තිබ්බෙ නැද්ද
    ඕක මාකට් කරන්න අමාරුයි කියල උඹලට හිතෙන්නෙ නැත්ද
    ජෝතිශ්‍ය ඇප් එකකට නම් නම සෙට් වෙනව
    වැඩේ හොදයි නම අවුල්
    :rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹලට වෙන නමක් දාන්නම තිබ්බෙ නැද්ද
    ඕක මාකට් කරන්න අමාරුයි කියල උඹලට හිතෙන්නෙ නැත්ද
    ජෝතිශ්‍ය ඇප් එකකට නම් නම සෙට් වෙනව
    වැඩේ හොදයි නම අවුල්
    :rolleyes:

    අපේ කම්පණි එකේ නම Ayubowan tours & Travels

    Code:
    http://www.ayubowantours.lk/en_main.php
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නම අවුල් නෙහ් .. ගැලපෙන්නෙහ් නැහ්
    කම් ගො චිකාගො කියලා දැම්ම නම් ඔයිට හොදයි

     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අපේ කම්පණි එකේ නම Ayubowan tours & Travels

    Code:
    http://www.ayubowantours.lk/en_main.php

    හ්ම් එහෙනම් මොනව කරන්නද :sorry::sorry:
    ඇප් එකේ අයිකන් එකවත් වෙනස් කරපන් බන්
    රෝඩ් එකක් හරි මැප් එකක් හරි මොනවහරි ට්‍රාන්ස්පෝරට් අයිටම් එකක් දාල
    නැත්තම් ඔක් ඇප්ස්ටෝර් වල දැක්කත් මග අරිනවනෙ බන් ඉන්ස්ටෝල් නොකර :rolleyes:
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    name eka bainam app eke icon ekawat wenas karahan....wade patan gattama aniwa PM ekak dapan machan contact details ekka...wagon R 2 k tiyenawa tawa roda 3 wahanekut tiyenawa. godakma owa colombo awatane yanne...tuk tuk eken kara ware gallface eke lokuwata ubalage paminima gena denum dimak karapan hoda campaign ekak tiyala...e magulata kiyana nama mata matak wenne ne bun ubalage patan genma publish karana wade ehema patan gannin...ita passe youtube facebook ad dapan..

    jaya wewa

    matak una ubalage theme eka launch karana wade glfc wage tenaka lokuwata gannin.
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Name tama machan awla. nikan hithapan api lesiyata kiyanne uber 1k dagena yaman pickme 1k dapan kiyalaneh. oka Ayubowan 1k dapan kiyanna set wenne nane. ewage oya name 1ka tikk me seen ekedi awl wage matath nam. Wade nm hodai hariyatama karanawanam. Balapan dan taxi app athi 20k 30k.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% correct.







    Name tama machan awla. nikan hithapan api lesiyata kiyanne uber 1k dagena yaman pickme 1k dapan kiyalaneh. oka Ayubowan 1k dapan kiyanna set wenne nane. ewage oya name 1ka tikk me seen ekedi awl wage matath nam. Wade nm hodai hariyatama karanawanam. Balapan dan taxi app athi 20k 30k.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    yann kiyana app eka hoda nadda.eke wada karana kauruwath innawada.adurana kenek.....loku udauwak one
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    * ආයුබෝවන් එකක් අරන් ගෙදර ආව.
    * ආයුබෝවන් ටැක්සිය හොඳයි
    * ආයුබෝවන් ලාබයි
    * ආයුබෝවන් එකක් ගත්ත
    * ආයුබෝවන් රයිඩ් එක එල
    * ආයුබෝවන් එකේදී කෙල්ල එක්ක සැපක් ගත්ත


    කොහොමද බලපන් උඹල ඔය නමත් එක්ක ටැක්සි දුවන්නේ. බලපල්ලා ලංකාවේ එකෙක්ට හරියට බිස්නස් එකක් පටන් ගන්න බැරි හැටි. හනේ කාලේ වනේ වාසේ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: