UBER / PICK ME වෙනුවට අපේ වැඩක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    Adooooo
    Me wade patta ah..

    Ape ewn hamba hamba kiya kiya pick me walama thama yanne
    Wena karanna deyak nane ithin

    Pick me duwana un unath dan wadiya kamathi na
    Uba me wade goda dammoth lesiyen un tika kada ganna puluwan ube app ekata

    Podiyata patan ganin driverslata hoda benifit dila
    Podi labayak thibbath total eka eddi loku ganak enawane
    Issarahata kohomath okkolama wage taxi thama use karanne

    Hodata promote karapan.
    Kiriyenuth sup eka hambei

    Namanam sirawata awl
    App eka ain karapan danata stores walin
    Nama ehema wenas karala hariyata dapan
    Oya naminnam issarahata yanna ba
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ කම්පණි එකේ නම Ayubowan tours & Travels

    Code:
    http://www.ayubowantours.lk/en_main.php

    :rofl:ගොන් සිංහලයෝ කරොත් ඉතිං ඔය වගේ ගොබ්බ වැඩක්.මුලින්ම නමත් දාගෙන අමු සිංහල කියල පෙන්නන්න,.තොපිට බිස්නස් කරන්න බැරි නම් තැඹිලි වලු දෙක තුනක් පාරේ අයිනේ තියාගෙන විකුණපන් නිකන්‍ මිනිස්සු හිනස්සන්නේ නැතුව. අායුබෝවන්..:rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    * ආයුබෝවන් එකක් අරන් ගෙදර ආව.
    * ආයුබෝවන් ටැක්සිය හොඳයි
    * ආයුබෝවන් ලාබයි
    * ආයුබෝවන් එකක් ගත්ත
    * ආයුබෝවන් රයිඩ් එක එල
    * ආයුබෝවන් එකේදී කෙල්ල එක්ක සැපක් ගත්ත


    කොහොමද බලපන් උඹල ඔය නමත් එක්ක ටැක්සි දුවන්නේ. බලපල්ලා ලංකාවේ එකෙක්ට හරියට බිස්නස් එකක් පටන් ගන්න බැරි හැටි. හනේ කාලේ වනේ වාසේ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rofl:

    mata pena widiyata dan lankawe passengers lata wadiyen taxi thiyenawa. lol :lol: