මේක ගැන උබල මොකද හිතන්නෙ? කස්ටමර් කෙනෙක් විදිහට මට නං වාසි.
ගොඩක් හොද වැඩක් නැත්නම් හිතෙන හිතෙන ගනං කියලා මිනිස්සු අමාරුවෙ දානවා
සාමාන්‍ය ගානට වඩා 700ක් අමතරව අයකරනවලු.
වැඩිපුර 700ක් ගත්තත් මොකද බං.ඔතන ටැක්සි එකක ගියොත් වැඩිපුර 3000ක් වත් ගන්නවා නේ




Supiriyak
plus pickme and uber can be taxed. its revenue for the government.වැඩිපුර 700ක් ගත්තත් මොකද බං.ඔතන ටැක්සි එකක ගියොත් වැඩිපුර 3000ක් වත් ගන්නවා නේ
where was the destination to? panadura or mt lavinia
Athurugiriyawhere was the destination to? panadura or mt lavinia
not bad....i was quoted 7500 + toll charges for highway . the vehicle was a wagon rAthurugiriya
destination koheda?මේක නම් හොඳ වැඩක් බන්. සිරාවට.
ගිය අව්රුද්දේ පැට්‍රෝල් ඩීසල් අව්ල් දවස් වල මම ලංකාවට ආව වෙලාවේ වේසා බල්ලෙක් මාව හූරගෙන කන්න හැදුවේ.
මම මෙහෙන් Call කරලා එකෙක්ව සෙට් කර ගත්තා. ඌ 35000ක් කිව්වා හයර් එකට. ලංකාවේ ඒ වෙලාවේ තිබුන කේස් එකත් එක්ක මම OK කරලා ලංකාවට ගිහින් Airport එකේදී ඌට Call කරාම ඒ ප#යා 45000ක් ඉල්ලුවා. එහෙම බැරි නම් වෙන වාහනයක් හොයාගෙන යන්න කිව්වා.
ඒ වෙලාවේ වාහන ඉතින් මවලා ගනන්වත් නෑ ලංකාවේ තිබුන Situation එක නිසා. කරන්න දෙයක් නැති නිසා අන්තිමේදී 40කට කතා කර ගත්තා.
මට කරපු දේට තොට දෙන්නම් වැඩේ කියලා මම ගෙදරට ගිහින් අතට 35ක් දුන්නා. ඌ බර බරේ දැම්මා. මම කිව්ව පුලුවන් දෙයක් කරපම් කැමති නම් පොලිසියට ගිහින් කියපන් කියලා. ඌ මට කරපු Whatsapp මැසේජ් ඔක්කොම තිබුනා 35කට කතා කර ගත්ත ඒවා.
පට්ට මාෆියා කාරයෝ බන්. අන්තිමේදී මේවා බලු වැඩ කියලා යන්න හදනකොට ඔයානේ බලු වැඩේ කරේ මිනිස්සුන්ව මෙහෙම හූරගෙන කන්න එපා කියලා නියමෙට කියලා ඇරියා.
මේවා හරියට ක්‍රියාත්මක උනා නම් හරි.