Yes and one thing, in this one, PickMe root shows normal road. and Uber shows Highway.not bad....i was quoted 7500 + toll charges for highway . the vehicle was a wagon r
This should be done for all threewhelers and private buses. take theese under two or three companies. A quality service + a tax incomeplus pickme and uber can be taxed. its revenue for the government.

Yes and one thing, in this one, PickMe root shows normal road. and Uber shows Highway.
මේක නම් හොඳ වැඩක් බන්. සිරාවට.
ගිය අව්රුද්දේ පැට්‍රෝල් ඩීසල් අව්ල් දවස් වල මම ලංකාවට ආව වෙලාවේ වේසා බල්ලෙක් මාව හූරගෙන කන්න හැදුවේ.
මම මෙහෙන් Call කරලා එකෙක්ව සෙට් කර ගත්තා. ඌ 35000ක් කිව්වා හයර් එකට. ලංකාවේ ඒ වෙලාවේ තිබුන කේස් එකත් එක්ක මම OK කරලා ලංකාවට ගිහින් Airport එකේදී ඌට Call කරාම ඒ ප#යා 45000ක් ඉල්ලුවා. එහෙම බැරි නම් වෙන වාහනයක් හොයාගෙන යන්න කිව්වා.
ඒ වෙලාවේ වාහන ඉතින් මවලා ගනන්වත් නෑ ලංකාවේ තිබුන Situation එක නිසා. කරන්න දෙයක් නැති නිසා අන්තිමේදී 40කට කතා කර ගත්තා.
මට කරපු දේට තොට දෙන්නම් වැඩේ කියලා මම ගෙදරට ගිහින් අතට 35ක් දුන්නා. ඌ බර බරේ දැම්මා. මම කිව්ව පුලුවන් දෙයක් කරපම් කැමති නම් පොලිසියට ගිහින් කියපන් කියලා. ඌ මට කරපු Whatsapp මැසේජ් ඔක්කොම තිබුනා 35කට කතා කර ගත්ත ඒවා.
පට්ට මාෆියා කාරයෝ බන්. අන්තිමේදී මේවා බලු වැඩ කියලා යන්න හදනකොට ඔයානේ බලු වැඩේ කරේ මිනිස්සුන්ව මෙහෙම හූරගෙන කන්න එපා කියලා නියමෙට කියලා ඇරියා.
මේවා හරියට ක්‍රියාත්මක උනා නම් හරි.
ඇත්ත කියහන් උබ එතන හයර් දුවපු එකෙක් නේ.නොදකින් රට ඉඳන් ඇවිත් 7000ක් වියදම් කරන්න බැරිද?
ඔව් බං @shenat වත් ගිහිං දැම්මා මම.ඇත්ත කියහන් උබ එතන හයර් දුවපු එකෙක් නේ.
destination koheda?
ඔව් මේ වෙලාවට වැඩේ කරගන්න ඕන නිසා Shape එකේ බොරුවට කතා කරගෙන හරි මේ ගාන දෙන්නම් කියලා එක්ක ගිහින් හරි ගාන දීලා වැඩිය බයිලා ගැහුවොත් හොම්බට දෙකක් ඇනලා එවන්න ඕන ගන් කබරයොන්ව.Ado mehema thama karanna one ! well done !