Uber_ජිල්මාට්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    uber එකේ drive කරන අය ඉන්නවද.ඉන්නවනම් පොඩ්ඩක් මේක බලන්න
    uber එකෙ ලංකාවේ staff එක අයින් කරලා නේද,ඉන්දියාවෙන් ඇවිත් මැනේජ්මන්ට් එක බාරගෙන
    අපේ අය uber driver referral එකෙන් සල්ලි ඇදලා මාට්ටු වෙලා කියලා තමා කියන්නේ
    ඒ හින්දා තමන්ගේ referralලගෙ සල්ලි හරියට ලැබුනද කියලා බලන්න
    නැත්තම් complain කරන්න.
    හෙට අනිද්දා වෙද්දි මේ අයගේ නම් එක්කම uber එකෙන් විස්තර එළිඅයට දාවි කියලා තම කියන්නේ
    තව සල්ලි වලට driversලා active කරපු සීන් එකකුත් යනවා
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    mama danna widihata uber eke mehe office eka podi ekak 3 or 4 wada kale anik hama deyakma manage kare india walin hari wena kohe hari idala ..

    ගොඩක් නැහැ.ඒත් 3,4 වඩා වැඩි
    මොකද දැනටත් තුන්දෙනෙක් තාම වැඩ
    බහුතරය මුස්ලිම්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    manda bun otenta giya ewun tamai kiwe registration ekata nam inne 2 kiyala


    ඔක්කොම අය
    වැඩි සෙට් එකක් නැහැ
    week එකකට 300ක් විතර training එනවා
    පොඩ්ඩක් හිතපන්කො referral එකෙක්ගෙන් Rs5000
    කීයක් හොයන්න ඇද්ද
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අපේ රටේ උන් ඔහොමමතමා ..ආත්මාර්ථ කාමී හැත්ත..ඇහුවොත් සිංහල බෞද්ද ..කරන්නේම කුපාඩි මස්තබාල්දු වැඩ නොදකින්..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අපේ රටේ උන් ඔහොමමතමා ..ආත්මාර්ථ කාමී හැත්ත..ඇහුවොත් සිංහල බෞද්ද ..කරන්නේම කුපාඩි මස්තබාල්දු වැඩ නොදකින්..

    ලංකාවේ staff එක බහුතරය මුස්ලිම්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපේ රටේ උන් ඔහොමමතමා ..ආත්මාර්ථ කාමී හැත්ත..ඇහුවොත් සිංහල බෞද්ද ..කරන්නේම කුපාඩි මස්තබාල්දු වැඩ නොදකින්..

    නොදන්න ලබ්බවල් කතානොකර ඉදපන්. . :rofl:

    ලංකාවේ staff එක බහුතරය මුස්ලිම්.

    :D:D:D
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    UBER බහුතරය තම්බි
    Pickme ඔක්කොම තම්බි.

    සින්හල එකෙක් ටෑක්සි එකක් දාන්න ගියාම සෑහෙන කට්ටක් කන්න වෙනවා.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපේ රටේ දෙසපලුවෝ වගේ තම අනිත් උනුත් යන තැන හොරා ගන්න තමයි හදන්නේ :lol:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    UBER බහුතරය තම්බි
    Pickme ඔක්කොම තම්බි.

    සින්හල එකෙක් ටෑක්සි එකක් දාන්න ගියාම සෑහෙන කට්ටක් කන්න වෙනවා.

    budget,sonit,kangaroo,MyTaxi sinhala
    eth technoly paththen lokuwata develop karanne naha
    adatath sonit,budget walata hire wadi