uber එකේ drive කරන අය ඉන්නවද.ඉන්නවනම් පොඩ්ඩක් මේක බලන්න
uber එකෙ ලංකාවේ staff එක අයින් කරලා නේද,ඉන්දියාවෙන් ඇවිත් මැනේජ්මන්ට් එක බාරගෙන
අපේ අය uber driver referral එකෙන් සල්ලි ඇදලා මාට්ටු වෙලා කියලා තමා කියන්නේ
ඒ හින්දා තමන්ගේ referralලගෙ සල්ලි හරියට ලැබුනද කියලා බලන්න
නැත්තම් complain කරන්න.
හෙට අනිද්දා වෙද්දි මේ අයගේ නම් එක්කම uber එකෙන් විස්තර එළිඅයට දාවි කියලා තම කියන්නේ
තව සල්ලි වලට driversලා active කරපු සීන් එකකුත් යනවා

Last edited: