UberEats රෙජිස්ටර් උනා කලුවෝ

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    අද ඇප් එක ඩව්න්ලූඩ් කරලා රෙජිස්ටර් උනා. :lol: අලුත් ස්කූටර් එකෙන්. කලින් තිබ්බ අකව්න්ට් එක මෙහෙට සපෝට් කරන්නේ නෑ කියලා ඒක ඩිඇක්ටිවේට් කරගන්න කිව්වා. :baffled: මං ඒක ඩිඇක්ටිවේට් කරේ නෑ. මෙහෙට වෙනමම අකව්න්ට් එකක් හැදුවා.

    කොහොම හරි විනාඩි කීපයකින් අකව්න්ට් එකේ ඩොකියුමන්ට් ටික වෙරිෆයි උනා. ඒත් එයාලගේ ඔෆිස් එකට යන්න ඔනේ Ubereats කිට් එක ගන්න. ඒක ගන්න දවල් වෙලා ගියා. රු6000ක් වගේ උනා. :lol: ඒකත් අරන් ඇක්ටිව් කරගෙන අද දිව්වා. හවස 4 වෙකනම් වගේ. පැය 5ක් වගේ. අව්ලක් නෑ. ෆ්‍රී ටයිම් එකේ කරන්න බැලුවේ පාට්ටයිම්.

    ඒරියා එක නුගේගොඩ.
    බයික් එක Dyno Scooby
    ලන්ච් ටයිම් එක නිසා ඔඩර්ස් වැදුනා ටිකක්. හවස 3න පහු වෙද්දී අඩු උනා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    හොදම ගානක් හොයන්න පුලුවන.බොඩිමේ පොඩි පොඩි ජොබ් කර කර හිටිය කොල්ලා ඔක්කොම ජොබ් අත ඇරලා ෆුල් ටයිම් ඕකට බැස්සා.උන් නන් 8 ඉන්දලා 12 විතර වෙන්කකල්ම වැඩ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    හොදම ගානක් හොයන්න පුලුවන.බොඩිමේ පොඩි පොඩි ජොබ් කර කර හිටිය කොල්ලා ඔක්කොම ජොබ් අත ඇරලා ෆුල් ටයිම් ඕකට බැස්සා.උන් නන් 8 ඉන්දලා 12 විතර වෙන්කකල්ම වැඩ.
    Mata hawasata wada nisa dawal poddak duwanna baluwe machan. Aulak na wage orders nam wadinawa :lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,117
    10,695
    113
    good luck බ්‍රෝ

    8fad6d7e58542a344408f83a0a73e11b_m.jpg
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හොදම ගානක් හොයන්න පුලුවන.බොඩිමේ පොඩි පොඩි ජොබ් කර කර හිටිය කොල්ලා ඔක්කොම ජොබ් අත ඇරලා ෆුල් ටයිම් ඕකට බැස්සා.උන් නන් 8 ඉන්දලා 12 විතර වෙන්කකල්ම වැඩ.
    keeyak wage set wenwada ethakota