අද ඇප් එක ඩව්න්ලූඩ් කරලා රෙජිස්ටර් උනා.
අලුත් ස්කූටර් එකෙන්. කලින් තිබ්බ අකව්න්ට් එක මෙහෙට සපෝට් කරන්නේ නෑ කියලා ඒක ඩිඇක්ටිවේට් කරගන්න කිව්වා.
මං ඒක ඩිඇක්ටිවේට් කරේ නෑ. මෙහෙට වෙනමම අකව්න්ට් එකක් හැදුවා.
කොහොම හරි විනාඩි කීපයකින් අකව්න්ට් එකේ ඩොකියුමන්ට් ටික වෙරිෆයි උනා. ඒත් එයාලගේ ඔෆිස් එකට යන්න ඔනේ Ubereats කිට් එක ගන්න. ඒක ගන්න දවල් වෙලා ගියා. රු6000ක් වගේ උනා.
ඒකත් අරන් ඇක්ටිව් කරගෙන අද දිව්වා. හවස 4 වෙකනම් වගේ. පැය 5ක් වගේ. අව්ලක් නෑ. ෆ්රී ටයිම් එකේ කරන්න බැලුවේ පාට්ටයිම්.
ඒරියා එක නුගේගොඩ.
බයික් එක Dyno Scooby
ලන්ච් ටයිම් එක නිසා ඔඩර්ස් වැදුනා ටිකක්. හවස 3න පහු වෙද්දී අඩු උනා.
අලුත් ස්කූටර් එකෙන්. කලින් තිබ්බ අකව්න්ට් එක මෙහෙට සපෝට් කරන්නේ නෑ කියලා ඒක ඩිඇක්ටිවේට් කරගන්න කිව්වා.
මං ඒක ඩිඇක්ටිවේට් කරේ නෑ. මෙහෙට වෙනමම අකව්න්ට් එකක් හැදුවා.කොහොම හරි විනාඩි කීපයකින් අකව්න්ට් එකේ ඩොකියුමන්ට් ටික වෙරිෆයි උනා. ඒත් එයාලගේ ඔෆිස් එකට යන්න ඔනේ Ubereats කිට් එක ගන්න. ඒක ගන්න දවල් වෙලා ගියා. රු6000ක් වගේ උනා.
ඒකත් අරන් ඇක්ටිව් කරගෙන අද දිව්වා. හවස 4 වෙකනම් වගේ. පැය 5ක් වගේ. අව්ලක් නෑ. ෆ්රී ටයිම් එකේ කරන්න බැලුවේ පාට්ටයිම්.ඒරියා එක නුගේගොඩ.
බයික් එක Dyno Scooby
ලන්ච් ටයිම් එක නිසා ඔඩර්ස් වැදුනා ටිකක්. හවස 3න පහු වෙද්දී අඩු උනා.