Age wensk unada bnඅඩෝ මම ඉස්සර මාස 3 වගේ ගැම්මට ගියා. ඊට පස්සෙ සතියක් 2ක් යන්න උනේ නෑ කම්මැලි උනා.
අනික් පාර අවුරුද්දටම සල්ලි දුන්නා. සල්ලි දීපු නිසාවත් එකදිගට යයි කියලා ඒත් මාස 2ක් 3ක් වගේ ගියේ.
අයිත් මාස 2 වගේ ගියා. ඊට පස්සෙ කොරෝනා නිසා කේස් උනා.
ගිය අවුරුද්දෙ නොවැම්බර් වගේ ගැම්මට ගියා. දැන් අයිත් කම්මැලිවෙලා ඉන්නෙ. ඒත් යන්න ඕන බන් කම්මැලිකම කඩාගෙන
