Uberla එකදිගට gym ගියපු වැඩිපුරම මාස ගාන කීයද

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    අඩෝ මම ඉස්සර මාස 3 වගේ ගැම්මට ගියා. ඊට පස්සෙ සතියක් 2ක් යන්න උනේ නෑ කම්මැලි උනා.
    අනික් පාර අවුරුද්දටම සල්ලි දුන්නා. සල්ලි දීපු නිසාවත් එකදිගට යයි කියලා ඒත් මාස 2ක් 3ක් වගේ ගියේ.
    අයිත් මාස 2 වගේ ගියා. ඊට පස්සෙ කොරෝනා නිසා කේස් උනා.
    ගිය අවුරුද්දෙ නොවැම්බර් වගේ ගැම්මට ගියා. දැන් අයිත් කම්මැලිවෙලා ඉන්නෙ. ඒත් යන්න ඕන බන් කම්මැලිකම කඩාගෙන
    Age wensk unada bn
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    2011 idan gewal ahala pala kollo ekatu wela salli dala badu aran kollek ge gedara tama mulimma karanna gatte.. e patan gatta para tama yano..

    Den gym yanne..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    2017-2019 අග වෙනකන්. 2020 දි කොරෝනා එක්ක නැවතුනා. නැවතුනාට බල්ක් එක ලොකුවට අවුලක් වුනේ නැති නිසා හිටියා ඔහේ. ආයේ යන්න ඕනේ. පට්ට එන්ඩියුරන්ස් එකක් එනවා වර්ක් අවුට් කරද්දි.