uBlock Origin අද උදේ ඉදං මොකක්ද වෙලා

AnuradhaRa

Well-known member
  • මම යූස් කරන්නෙ Edge browser එක

    කිසිම පේජ් එකක් ලෝඩ් වෙන්නෙත් නෑ

    මම මේක කහපාට වෙලා තියනෙව දැකල, වෙනදට අයිකන් එක දුඹුරපාටයිනෙ, extension එක ඩිසේබල් කෙරුව
    එතකොට තමා වෙබ් පේජ් ලෝඩ් වෙන්නෙ නැති එක හරිගියේ