Ubuntu දාන්න උදව්වක්
මචංස්ලා. වින්ඩෝස් එක්ක උබුන්ටු දාගන්න ඕනෙ. පාටිශන්ස් දෙකයි තියෙන්නෙ C D
සීඩී රොම් එක වැඩ නෑ. ඒ නිසා සීඩී එකකට ගහල ඉන්ස්ටෝල් කරන්න බෑ. මට දැනගන්න ඕනෙ උබුන්ටු සීඩී ඉමේජ් එක බාගෙන ඒක මෞන්ට් කල්ල වින්ඩෝස් වල ඉඳන් උබුන්ටු ඉන්ස්ටෝල් කලහැකිද ? ඉන්ස්ටෝලේශන් ප්‍රොසස් එකේදි කොම රීස්ටාට් කරන්න එනවද ? එහෙම එනවනම් කරන්න බෑ නේ බං :/ ඒ නිසා මෙහෙම මෞන්ට් කල්ල උබුන්ටු ගැහුව කෙනෙක් ඉන්නවද ? තව දැනගන්න ඕනෙ D එකට උබුන්ටු ගහද්දි (වින්ඩෝස් තියෙන්නෙ C එකේ) D එකේ තියෙන ඩේට නැතිවෙනවද ? ෆෝමැට් නොකර ගතහැකිද ? නැතිවුනත් කොහොම හරි දාගන්න ඕනෙ. වටින ඩේටනම් බැකප් කරගෙන තියෙන්නෙ. අර මෞන්ට් කල්ල ගහන්න පුළුවන්ද කියන එක තමා හරියටම දැනගන්න ඕනෙ.
යූ එස් බී එකකට දාල ගහන්නත් කිසිම යූ එස් බී ඩිවයිස් එකක් නෑ බං 
බම්ප්.

ඉමේජ් එක මෞන්ට් කල්ල වූබි එක රන් කල්ල ඉන්ස්ටෝල් කරාම හරිද ? 