Ubuntu දාන්න උදව්වක්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,225
    4,117
    113
    වින්ඩොස් 8 වල ඉදන් උන් බූට් ලොඩර් එක වෙනස් කරා නේ බන් ඒක වෙන් ඇති
    වුබි අවුල් ගහ්න්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අපෝ මං එක සැරයක් ඔය ලබ්බ දාන්න ගිහින් පාටිෂන් එකක් එහෙම්ම ෆෝමැට් වෙලා ගියා.. මෙලෝ වැඩකුත් නෑ බං.. සොෆ්ට්වෙයාර් සයිඩ් එක කරන උන්ට නම් හොඳයි..
    ​