Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

    Ubuntu 16.04 අවුට් උනා විතරනේ. ඒත් ඒකත් කලින් ලුක් එකම තමයි තියෙන්නේ. මටත් ඒ පෙනුම නම් එච්චර අල්ලන්නේ නෑ. මේ දෙන්න යන්නේ MacBuntu 16.04 Transformation Pack for Ubuntu 16.04 Xenial Xerus. මේක දාගෙන උබුන්ටු මැෂිම ඇපල් එකක වගේ ලස්සන ලුක් එකක් ගන්න පුළුවන්

    macbuntu-1.jpg

    තීම් අයිකන් වෙනස් කරන්න ඕන කරන ට්වීක් ටූල් එක දාගන්න
    Code:
    sudo apt-get install unity-tweak-tool

    තීම් එක දාගෙන ඉන්න අයිකන් එහෙම එක්ක
    Code:
    sudo add-apt-repository ppa:noobslab/macbuntu
    sudo apt-get update
    sudo apt-get install macbuntu-os-icons-lts-v7
    sudo apt-get install macbuntu-os-ithemes-lts-v7

    එපා නම් මේකෙන් අයින් කරන්න
    Code:
    cd /usr/share/icons/mac-cursors && sudo ./uninstall-mac-cursors.sh
    sudo apt-get remove macbuntu-os-icons-lts-v7 macbuntu-os-ithemes-lts-v7

    Plank Dock එකට ආස අය ඒක දාගන්න මේකෙන්
    Code:
    sudo apt-get install plank

    ඒකට ඕන කරන තීම් ඕන නම් මෙන්න
    Code:
    sudo add-apt-repository ppa:noobslab/macbuntu
    sudo apt-get update
    sudo apt-get install macbuntu-os-plank-theme-lts-v7

    ඒකත් එපා නම් මේකෙන් අයින් කරගන්න
    Code:
    sudo apt-get autoremove plank macbuntu-os-plank-theme-lts-v7

    මැක් වල තියන ලස්සන wallpapers ටිකක් මෙතනින් ක්ලික් කරලා ගන්න

    වැඩේ හොඳ නම් සලකල යන්න. මෙන්න source එක. ඕකෙන් තව දේවල් කරගන්න පුළුවන්.හොඳයි නම් ඉතින් පොඩ්ඩක් සලකල යන්න ජය වේවා!

    තව දෙයක්. මේ දාල තියන එක සෙට් වෙන්නෙ උබුන්ටු 16.04 එකට
    15, 14, හෝ ඊට කලින් ඒවා පාවිච්චි කරන අයට source එකට දාපු ලින්ක් එකේ බඩු තියනවා
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මොකටද බන් ඔය තීම් දදා නටන්නේ.
    පොඩි කාලේ කරපු වැඩනෙ :dull:
    හයියු කස්ටමයිස්
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මොකටද බන් ඔය තීම් දදා නටන්නේ.
    පොඩි කාලේ කරපු වැඩනෙ :dull:
    හයියු කස්ටමයිස්

    උඹට ඕන නැති උනාට ඕන වෙන අය ඉන්න පුළුවන්නේ බන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹට ඕන නැති උනාට ඕන වෙන අය ඉන්න පුළුවන්නේ බන්.
    ඒ ඕන අයගෙන් තමා ඇහුවේ ප්‍රශ්නේ
    එපා කියල නෙමෙයි කිව්වේ
    නො හාඩ් ෆිලින්ස්
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Boru wadak bn oya theme dada natana eka linux wala.. Ubata oya DE eka allanne naththam wena DE ekak daala wada karaganin.. Naththam wena Linux distro ekak daaganna.. Kamathi nam daagaththata awulak na ithin.. Bt hodama wade man uda kiwwe..
    Oita wada ona tharam wada thiyenawa linux wala karanna..

    :):):):)
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    මොකටද බන් ඔය තීම් දදා නටන්නේ.
    පොඩි කාලේ කරපු වැඩනෙ :dull:
    හයියු කස්ටමයිස්

    තවත් වින්ඩෝස් අනාථයෙක්. හොර කොපියක් ඔබාගෙන බිල් ගේට් ට කඩේ යනවා :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    තීම් දානවට වඩා ලේසි හොද DE එකක් දාගන්න එක. උබට ඔය DE එක අල්ලන්නේ නැත්තම් Lubuntu , Xubuntu , Kubuntu , Linux Mint වල තියෙන DE එකක් දාලා බලපන්.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    Boru wadak bn oya theme dada natana eka linux wala.. Ubata oya DE eka allanne naththam wena DE ekak daala wada karaganin.. Naththam wena Linux distro ekak daaganna.. Kamathi nam daagaththata awulak na ithin.. Bt hodama wade man uda kiwwe..
    Oita wada ona tharam wada thiyenawa linux wala karanna..

    :):):):)

    එක එකාගේ ටේස්ට් එක වෙනස්නේ බන්. මේක දාගත්ත කියල එහෙම අවුලක් වෙන්නෙ නෑ. එපා නම් අයින් කරන විදිහත් එක්කම දැම්මේ ඒකයි. මට DE ඔක්කොටම වඩා මේක සෙට් උනා ඇත්තම කිව්වොත්. උඹ කියන එකෙත් ඇත්තක් තියනවා. මාත් තව distro ටිකක් ට්‍රයි කරල බලන්න ඕන. පුළුවන් නම් ටිකක් ලස්සන අවුල් නැති ඒවා ටිකක් කියපන්.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    තීම් දානවට වඩා ලේසි හොද DE එකක් දාගන්න එක. උබට ඔය DE එක අල්ලන්නේ නැත්තම් Lubuntu , Xubuntu , Kubuntu , Linux Mint වල තියෙන DE එකක් දාලා බලපන්.

    ඒ ටික නම් සෙට් නෑ බන්. Gnome එක විතරයි ටිකක් හරි ගියේ
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    එක එකාගේ ටේස්ට් එක වෙනස්නේ බන්. මේක දාගත්ත කියල එහෙම අවුලක් වෙන්නෙ නෑ. එපා නම් අයින් කරන විදිහත් එක්කම දැම්මේ ඒකයි. මට DE ඔක්කොටම වඩා මේක සෙට් උනා ඇත්තම කිව්වොත්. උඹ කියන එකෙත් ඇත්තක් තියනවා. මාත් තව distro ටිකක් ට්‍රයි කරල බලන්න ඕන. පුළුවන් නම් ටිකක් ලස්සන අවුල් නැති ඒවා ටිකක් කියපන්.
    Man nam XFCE4 DE eke Arc theme eka daala thamai use karanne.. XFCE ekai MATE eka witharai mata allanne anith ewa echchara allanne na..
    Apple taste ekata kamathi kenek ta ithin hodai uba kiyapu transformation pack eka.. Eth eeta wada customizations karanna puluwan XFCE wala wage ekai man ehema kiwwe.. :) :)