UBUNTU 16.04 Help

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    මචන්ලා මේකේ උබුන්ටු වදකරයන්ගෙන් උදව්වක් ඕනේ, ගෙදරට අලුතින් ඉන්ටෙර්නෙට් ගත්තා Windows Pc, Iphone, Android ඔක්කොටම Wifi වැඩ එත් බන් මගේ ලැප් එකට වැඩ නැනේ, Router-FRITZBOX7490 මේකේ තියෙන විදියට wifi line දෙකක් යනවලු, 2.5GHZ & 5GHZ, නොර්මාලි මම වැඩ කරන තැන පාවිච්චි කරන්නේ mobile wifi එකක්, එකට කිසි කිසි අවුලක් නැ, එත් මේකට විතරක් ඊ බන් ??? අහ Ethrnet Cable එකෙන් වැඩ, wifi connect උනාම තමයි not signal කියලා වැටෙන්නේ :confused::confused::confused:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මචන්ලා මේකේ උබුන්ටු වදකරයන්ගෙන් උදව්වක් ඕනේ, ගෙදරට අලුතින් ඉන්ටෙර්නෙට් ගත්තා Windows Pc, Iphone, Android ඔක්කොටම Wifi වැඩ එත් බන් මගේ ලැප් එකට වැඩ නැනේ, Router-FRITZBOX7490 මේකේ තියෙන විදියට wifi line දෙකක් යනවලු, 2.5GHZ & 5GHZ, නොර්මාලි මම වැඩ කරන තැන පාවිච්චි කරන්නේ mobile wifi එකක්, එකට කිසි කිසි අවුලක් නැ, එත් මේකට විතරක් ඊ බන් ??? අහ Ethrnet Cable එකෙන් වැඩ, wifi connect උනාම තමයි not signal කියලා වැටෙන්නේ :confused::confused::confused:

    uba WIND ney da use karaney :rolleyes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    ඕක විසික් කොරල Macbook ගනින්:P:P:P

    කාගෙන් හරි ණයට USB wife adapter එකක් ඉල්ලගෙන ගහල බලපන් වැඩද කියල​:yes:
    Bump
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ඕක විසික් කොරල Macbook ගනින්:P:P:P

    කාගෙන් හරි ණයට USB wife adapter එකක් ඉල්ලගෙන ගහල බලපන් වැඩද කියල​:yes:
    Bump
    tawma sathe sathe ekathu kranawa mac book ekata...!!!!
    USB wife??? hahahaha
    USB WIFI adapter ekak tamai use kranne ... dan aweth oya badakadithuwen tamai
     
    Last edited: