UBUNTU HELP

hiran themiya

Junior member
  • Aug 28, 2010
    92
    8
    8
    ඇයි මොකක්ද cmd වල තියෙන අවුල ? :dull: :dull:
    උබුන්ටු වල ටමිනල් එකෙන් කරන cmd එකෙන් බැරි එකක් කියපංකො පුළුවන්නම් :P :P
    පිස්සුද බං නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් දීල ලේසියෙන් කරගන්න තියෙන දේ කමාන්ඩ් හොය හොය පාස්වඩ් ගගහ කරන්න කට්ට කන්නෙ ? :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹලත් :rolleyes: :rolleyes:

    Seems like you forgot the power of UNIX :)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබුන්ටු මහ විකාරයක් බං සොෆ්ට්වෙයා එකක් දාන්න ගියාම එක එක සොෆ්ට්වෙයා එකට එක එක කෝඩ් තියෙනව එව්ව කොපි පේස්ට් කර කර පාස්වර්ඩ් එක ගගහ කමාන්ඩ් ප්‍රම්ප්ට් එකෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනෙ :confused: :confused:
    මොකක්ද බං ඔහොම ටයිප් කර කර නිකං ගල් යුගේ වගේ සොෆ්ට්වෙයා දැම්මෑකිද පැයයි පාවිච්චි කලේ එපාම වුනා :oo: :oo:
    හතුරෙක්ටවත් උබුන්ටු නම් රකමන්ඩ් කරන්නෑ :no: :no:

    open source OS ohome thama, habai oke huru wechch ekkenate,lesi ,mama num kiyanne ubuntu linux os hoda kiyela,Virus karedere nahane..mama use keranne Mint OS eka,eka supiri..!Wine software eka daala thiyenewa,app problems,download prob mukuth naha...ubuntu ekete wada hodai...meke try kerela balanne,ubuntu wage thama.. :yes:

    Mint OS..:love:

    http://www.linuxmint.com/download.php

    http://distrowatch.com/dwres.php?resource=major

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499

    Linux Mint හදලා තියෙන්නේ Ubuntu වලින්ම තමයි :P Linux Mint ලස්සනයි තමයි මමත් දැම්මා හැබැයි Slow උනා මන් පවිචේ කරන්නේ Lubuntu
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    Lubuntu එක පරණ Pc , වලට හදපු එකක් Ubuntu එකෙන් අලුත් Pc වලට දාන්න පුලුවන්. මේකේ එන්නේ LXDE , LXQT DE එක ඒක නිසා RAM එක යන්නේ හරිම අඩුවෙන් Mb 90 ඇති OS එකම වැඩ කරන්න. Ubuntu වල තියෙන හැම Software එකක් ම තියෙනවා නැති ඒවා දාන්න පුලුවන්. P3 Pc වල ඉදන් ඕනම එකකට Install කරන්න පුලුවන්. Windows වගේ තමයි Lubuntu අනිත් ඒවාට වඩා නියමයි
     
    ela...mama godak os daala use kerela thiyenwa...ubuntu eka athharela mint welete giya...dan mekath Use kerela balanne ona..:yes:

    Thanks macho...:)

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    [/COLOR][/COLOR]

    ela...mama godak os daala use kerela thiyenwa...ubuntu eka athharela mint welete giya...dan mekath Use kerela balanne ona..:yes:

    Thanks macho...:)

    14.04.03 LTS දාලා බලන්න මෙතනින් ගන්න http://cdimage.ubuntu.com/lubuntu/releases/14.04/release/

    Xubuntu කියන්නේ Lubuntu වගේ එකක් හැබැයි එක මට එචර අල්ලන්නේ නැහැ.

    ලස්සනට ඕනම් Kubuntu හොදයි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Thanks..

    14.04.03 LTS දාලා බලන්න මෙතනින් ගන්න http://cdimage.ubuntu.com/lubuntu/releases/14.04/release/

    Xubuntu කියන්නේ Lubuntu වගේ එකක් හැබැයි එක මට එචර අල්ලන්නේ නැහැ.

    ලස්සනට ඕනම් Kubuntu හොදයි

    kubuntu use kerela thiyenewa :dull: lassene thami,lassene samahre ewa wade naha ban..mama lassene ewath balala dagannewa..issere mate linux pissuwak thibbba ...:P

    15.4 eka awulde?web site dekak thiyenwane..:confused:

    http://cdimage.ubuntu.com/lubuntu/releases/15.04/release/

    http://lubuntu.net/blog/lubuntu-1504-vivid-vervet-released
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    kubuntu use kerela thiyenewa :dull: lassene thami,lassene samahre ewa wade naha ban..mama lassene ewath balala dagannewa..issere mate linux pissuwak thibbba ...:P

    15.4 eka awulde?web site dekak thiyenwane..:confused:

    http://cdimage.ubuntu.com/lubuntu/releases/15.04/release/

    http://lubuntu.net/blog/lubuntu-1504-vivid-vervet-released

    15.04 Support End Vai Lagadima. Maga ZTE Dongel Eka wada kara naha ek. 14.04 ekanm LTS ekk 2019 vankam Puluvn. Lubuntu.net ek Download Link ebuwama yanna arakata thmai. aulk ne dekama.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    මම නම් වැඩ කරන්නේ උබුන්ටු වල. වින්ඩෝස් අතෑරලා ගොඩක් කල්. උබුන්ටු වට වැඩ කරන එක පට්ට. අනික ටර්මිනල් එක ඕපන් කරගත්තහම සිස්ටම් එකට කරන්න බැරි දෙයක් නෑ.
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    14.04 LTS එක දාගන්න දැනට stable එක. Software Install කරන්න කලින් මේක මේ Command එක run කරලා ඉන්න

    sudo apt-get update
    :yes::yes::yes:

    මම පාවිච්චි කරන්නේ ලිනක්ස් බන් මට නම් කිසිම අව්ලක් නෑ ගින්දර වගේ වැඩ.. :yes::yes:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,815
    893
    113
    Mchan kochchara hondata internet thibunath mona app ekkakwath install wenne na ne bn.
    menn me error ek enawa bn..

    උබේ 11.04 වර්ශන් එකට පස්සේ අලුත් වර්ශන් 9ක් විතර ඇවිල්ලා තියෙනවා දැන් 15.10 යන්නේ.අලුත් එකක් පාවිච්චි කරපන්.අලුත් එක ස්ලෝව් වගේ නම් ubuntugnome,lubuntu,xubuntu or mint වගේ ඒවා try කරන්න.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,815
    893
    113
    උබුන්ටු මහ විකාරයක් බං සොෆ්ට්වෙයා එකක් දාන්න ගියාම එක එක සොෆ්ට්වෙයා එකට එක එක කෝඩ් තියෙනව එව්ව කොපි පේස්ට් කර කර පාස්වර්ඩ් එක ගගහ කමාන්ඩ් ප්‍රම්ප්ට් එකෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනෙ :confused: :confused:
    මොකක්ද බං ඔහොම ටයිප් කර කර නිකං ගල් යුගේ වගේ සොෆ්ට්වෙයා දැම්මෑකිද පැයයි පාවිච්චි කලේ එපාම වුනා :oo: :oo:
    හතුරෙක්ටවත් උබුන්ටු නම් රකමන්ඩ් කරන්නෑ :no: :no:

    උබ සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකක් ගැන අහලවත් නැද්ද ? :confused::confused:
     
    • Like
    Reactions: isuru_feat

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කඩ්ඩ බැරි එකා;19609430 said:
    Windows cmd eke vim naa, hooooooooooo :P:love:
    ඔන්න ඉතින් උඹත් නාගන්න හදන්නේ. bash වලත් wim නැහැ. cmd කියන්නේ වින්ඩොව්ස් වල තියෙන shell එක. ubuntu වගේ unix-like operating systems වල තියෙන්නේ bash. vim කියන්නේ වෙනම software එකක්. windows වලටත් vim එනවා.

    windows 7 and later එක්ක එනවා windows power shell. එකේ ගොඩක් linux commands වැඩ. එකත් මදි නම් ඕනේ තරම් windows වලට shell තියෙනවා. cygwin, git එක්ක එහෙම package කරලම තියෙනවා හොද shells.

    හරියට architecture එක ගැන ඉගෙන ගන්නේ නැතුව හොයල බලන්නේ නැතුව නිකන් windows වලට බැන්නට පොර වෙන්නේ නැහැ බන්. මම උඹට නෙවෙයි කියන්නේ පොදුවේ. හරියට operating system එකක architecture එක ගැන තේරුම් ගත්ත දවසට උඹ ලා ට තේරෙයි මොකක්ද හොද operating system එක කියල. තමන්ට හරියන එකක් තෝරාගැනී. නැතුව software free කියලවත් terminal එක transparent කියලවත් operating system මනින්න යන්න එපා. ubuntu desktop නෙවෙයි linux කියන්නේ. package sources දාගෙන ආයේ ආයේ compile කරගෙන permissions හරියට හදාගෙන ඒ කරපු දේවල් ඇයි කරේ කියල තේරුම් ගන්න ඕනේ. open source software වුනාම ඒ community එක අදුර ගන්න ඕනේ. ඒ වගේ දේවල් දකින්නේ නැතුව open source software use කර කියල කිසිම වෙන advantage එකක් නැහැ.
     
    rusiyanuwa

    Active member
  • උබුන්ටු මහ විකාරයක් බං සොෆ්ට්වෙයා එකක් දාන්න ගියාම එක එක සොෆ්ට්වෙයා එකට එක එක කෝඩ් තියෙනව එව්ව කොපි පේස්ට් කර කර පාස්වර්ඩ් එක ගගහ කමාන්ඩ් ප්‍රම්ප්ට් එකෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනෙ :confused: :confused:
    මොකක්ද බං ඔහොම ටයිප් කර කර නිකං ගල් යුගේ වගේ සොෆ්ට්වෙයා දැම්මෑකිද පැයයි පාවිච්චි කලේ එපාම වුනා :oo: :oo:
    හතුරෙක්ටවත් උබුන්ටු නම් රකමන්ඩ් කරන්නෑ :no: :no:

    ඇප්ලිකේෂන් මැනේජර් / සොෆ්ට්වෙයා සෙන්ටර්
    තියෙන්නෙ ඒකට තමයි. ඒවා ග්‍රැෆිකල්. ඕනම නම් ටයිප් කරලා වැඩක් කරගන්නත් පුලුවනි. නැතිනම් මවුස් එක පාවිච්චි කරලා ග්‍රැෆිකල් යූසර් ඉන්ටෆේස් පාවිච්චි කරන්නත් පුලුවනි. ටයිප් කලේ ගල් යුගයේ තමයි යාලුවා. දැන් අවුරුදු ගාණක ඉඳලා කමාන්ඩ්ලයින් පාවිච්චි නොකර වැඩ කරන්න පුලුවනි. මොකද හැම කෙනෙක්ම සර්වර් දාගෙන වැඩ කරන්නෙ නෑනෙ. හැබැයි වින්ඩෝස් වුනත් ලිනක්ස් වුනත් පාවිච්චි කරන්න නම් තමන්ට උවමනාව තියෙන්න ඕන. නැතිව ෂෝ එකටවත් අනික් අය කියන නිසාවත් දමාගෙන වැඩක් නෑ.
     
    Last edited:

    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    ඇයි මොකක්ද cmd වල තියෙන අවුල ? :dull: :dull:
    උබුන්ටු වල ටමිනල් එකෙන් කරන cmd එකෙන් බැරි එකක් කියපංකො පුළුවන්නම් :P :P
    පිස්සුද බං නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් දීල ලේසියෙන් කරගන්න තියෙන දේ කමාන්ඩ් හොය හොය පාස්වඩ් ගගහ කරන්න කට්ට කන්නෙ ? :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹලත් :rolleyes: :rolleyes:
    Cmd වල කොහෙද කුකුළො Pipe කමාන්ඩ් එක පුළුවන් ?
    උබ ලිනක්ස් ගැන දන්න තරම හිතාගන්න පුළුවන්
    තව කොච්චර තියෙනවද Linux > Windows :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Cmd වල කොහෙද කුකුළො Pipe කමාන්ඩ් එක පුළුවන් ?
    උබ ලිනක්ස් ගැන දන්න තරම හිතාගන්න පුළුවන්
    තව කොච්චර තියෙනවද Linux > Windows :yes:

    ඉතිං වින්ඩෝස් වලට මොකටද පයිප් කමාන්ඩ් ? :P :P
    වින්ඩෝස් කියන්නෙ තනිකර gui එකෙන් වැඩ කරගන්න පුළුවන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඕ එස් එකක් :yes: :yes:
    කමාන්ඩ් ගගහ කව්ද බං වින්ඩෝස් පාවිච්චි කරන්නෙ :rolleyes: :rolleyes:
    ඒ අතින් බලපුවාම ලිනක්ස් කියන්නෙ කරත්තයක් වින්ඩෝස් කියන්නෙ ඩ්‍රයිවර් නැතුව තනියම යන කාර් එකක් වගේ :yes: :yes:
     
    උබට නම් කියලා වැඩක් නැහැ ඊට වඩා ලෙසි හරකෙක්ට අවකලනය කියලා දෙනවා :P