ඇයි මොකක්ද cmd වල තියෙන අවුල ?![]()
උබුන්ටු වල ටමිනල් එකෙන් කරන cmd එකෙන් බැරි එකක් කියපංකො පුළුවන්නම්![]()
පිස්සුද බං නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් දීල ලේසියෙන් කරගන්න තියෙන දේ කමාන්ඩ් හොය හොය පාස්වඩ් ගගහ කරන්න කට්ට කන්නෙ ?![]()
අනේ මන්ද උඹලත්![]()
![]()
Seems like you forgot the power of UNIX



lubuntu eka kohomeda machan..??
aluthma version eka use karanna .. oya wage bugs fix karala tama aluth version release karanne ..