Ubuntu problem in virtual box -- please come here

IT kolla

Active member
  • Mar 8, 2022
    171
    168
    43
    මචන් මම ubuntu දාගත්තා virtual box එකෙන්. ඒත් guest addition එක install කරපු ගමන් screen එකෙන් පැත්තක් කලු වෙලා mouse එක වැඩ කරන්නැතුව යනවා. ඒ කිව්වේ mouse එක move වෙනවා but මුකුත්ම click වෙන්නෙ නෑ. මම දැන් සෑහෙන දවසක ඉදන් මෙක හදන්න try කලා. Forum වලයි හැමතැනම තියෙන ඒවා කරලා බැලුවා හරි ගියෙම නෑ. බැරිම තැන දෙපාරක් unnistall කරලත් බැලුවා. ආයිත් guest addition එක දාපු ගමන් මේ අවුල එනවා. මේක හදන්න විදියක් කියන්නකෝ ලොකු දෙයක්...
     

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Host OS ekai Processor ekai mokada
    Host os eka windows 10. Processor - core i3-7100u

    vertualbox version ??
    6.1.36 meke newest vversion eka. Kalin eketh me awlama awa
    ------ Post added on Jul 29, 2022 at 9:33 AM

    use Vmware player
    Eka dgaththa. Eth mata set une nene. Meka tharam easy wage therune ne.
    ------ Post added on Jul 29, 2022 at 9:33 AM

    ඔයාලට ගොඩක් ස්තූතියි. මම virtual box එක සම්පූර්නයෙන්ම uninstall කරලා vm ware player එක දාගත්තා. දැන් අවුලක් නැති වෙයි බලමුකෝ.
    ------ Post added on Jul 29, 2022 at 1:09 PM