Wenasak na machan.මේක දාලා font එක වෙනස් කරල ඊට පස්සේ Web Browser එකේ Settings ගිහින් ඒ font එක තෝරන්න
![]()
https://github.com/hankyoTutorials/linux-system-sinhala-font-changer
ඔයා font Install කරා නේ , Chrome එකේ font Settings ගිහින් Standard font / Serif font එකයි Install කල font එක තෝරන්න. තෝරලා Browser එක Close කරලා අය Open කරන්න වැඩ කරන්න ඕනේ එතකොට නම්Wenasak na machan.
Wenasak na machan.
@NRTG kiyalama epa wela neh![]()