Ubuntu VS Windows

FreeMash

Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    Ow bun :lol: Habai mage yaaluwo innawa Hacking paarawal dena un. Unge machine ekakata connect wennath bayai. Exam ekakata podi wadakuth dunna :P Unnun saahena waddo :D

    හී හී ඔව් මචන්. ඒක ඇත්ත. හොඳ වැඩ්ඩොන්ටනම් ඒ ඒ විශේෂ කාර්යයන් සඳහා linux හොඳට භාවිතා කරන්න පුලුවන් තමයි.. මමත් මේ දවස්වලා ලංකාවේ සිංහල mp3 auto search bot එකක් ලියනවා..forums වල ඉන්න වැඩ්ඩොන්ගෙන් උදව් අරගෙන..එකත් run කරන්න වෙන්නේ Linux උඩ තමයි..:cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Linux Destro, Windows, Mac, DOS වගේ ඔය කොයි ඔපරේටින් සිස්ටම් එකෙත් සමහර විශේෂ ගුණ තියෙනව. ඒක නිසා සමහර වෙලාවට ඔය හැම ඔපරේටින් සිස්ටම් එකම ඕන වෙන වෙලාවල් තියෙනව. හැබැයි සාමාන්‍ය නිකන් පොඩි පොඩි වැඩ කරගන්න පාවිච්චි කරන අයටනම් ඔය Windows, Linux, Mac වලින් එක ඔපරේටින් සිස්ටම් එකකින් වැඩ කරගන්න පුළුවන්.

    කොයි ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කළත් ඒකෙ දෙන දෙය විතරක් කරල ඉන්නෙ නැතුව ඉගෙන ගන්න හා අත්හදාබැලීම් කරන අයට කරන්න පුළුවන් දේවල් තියෙනව. Linux තරම් නොවුණත් Windows හා Mac තියෙන විදියට අමතරව වෙනස් කරන්න පුලුවන්. එක් නිසා ඉතින් ඔය කොයි එකෙත් තමන්ට කරන්න පුලුවන් දේවල් තියෙනව.
     
    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    ඔව් මචන් ඒක ඇත්ත තමයි.. Linux ගොඩක් stable ඒක ඇත්ත..Linux වල server versions ගත්තොත් UI මෙලෝ දෙයක් නෑනේ. ඒකට හේතුවක් විදියට මම දකින්නේ..os එකේ perfomance තියාගන්න.. ඒපැත්තෙන් ගත්තොත් linux කොහොමත් විශේෂයි. දැනටමත් ලෝකයේ ගොඩක් web servers වල linux දුවන්නේ ඒක හින්දම වෙන්න ඇති..

    ඔව් මචන් අපිට ඕන විදියට kernel eka recompile කරල වෙනස් කරන්න පුලුවන් තමයි. ඒක් අලුත් versions එක්ක kernel එකේ upgrades ආවොත් නැවතත් compile කරන්න ඕනනේ..

    අනික මචන් මේවගේ advanced දේවල් කරන්නේ කීයෙන් කීදෙනාද? ඒකයි මම සාමාන්‍ය භාවිතයට windows හොඳයි කියන්නේ..:)

    Macho there is GUI versions in Linux Server for a Example CentOS & many,
    problem is you have to use VIM editor to configure Server Services;
    If you are in to Server / Network Administration you MUST familiar with the text editors & command prompt. Still when I using Linux it's natural to feel yourself as a RADICAL Guy :)
    & if we use LINUX we are 100% according to the current LAW!!
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    mekai scene eka... operating system eka thora ganna ona thamunge awsha thawaya anuwa.. auto cad saha thawath windows supporting soft wares use karanwa na windows pawichchi karanna ona..

    api wage net eka withaak use karana unta ubuntu ela..
    kawda kiwwe dongle instal karanna baha kiyala.. mama mey net awila thiyenne huawei E303 usb modem eken.. using ubintu 12.04 ..

    windows walata wada mage wada walta godak fast. aye activation leda, virus guard , slow wena scene ewa mokuth nah..

    hamotama ubuntu hari yanne nah.. eth ubuntu lassanai windows walata wada. and also ubutnu wala ona thharam soft free ganna puluwan soft center eken. terminal eka wadiya use karanna ona nah soft instal karanna..

    skype pawa dan aluth version eka release wela.. eka godak stable.. :)

    ubuntu pawichchi karanne pora weemata neme.. eth fast lag wenne natuwa wada kara ganna puluwan nisa.. :D :D

    Ubata baida thread ekak patan ganna :D Okkomath hari Wine powerful naane bun game ekakwath gahanna :(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    Ubata baida thread ekak patan ganna :D Okkomath hari Wine powerful naane bun game ekakwath gahanna :(

    hehe eka nam aththa.. game nam baha thama.. mama ubuntu gana wadiya danneth nah kollo.. windows nisa lap eka leda dunna.. eeta passe amaruwen ubuntu dagaththa .. passe youtube eke tutorials balagena thama igena gaththey..

    dongle eka nam instal karana hati dongle eke ma thiyanawa.. skype nam patta ta ma hadlaa.. kisima ledak nah..
     
    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    mekai scene eka... operating system eka thora ganna ona thamunge awsha thawaya anuwa.. auto cad saha thawath windows supporting soft wares use karanwa na windows pawichchi karanna ona..

    api wage net eka withaak use karana unta ubuntu ela..
    kawda kiwwe dongle instal karanna baha kiyala.. mama mey net awila thiyenne huawei E303 usb modem eken.. using ubintu 12.04 ..

    windows walata wada mage wada walta godak fast. aye activation leda, virus guard , slow wena scene ewa mokuth nah..

    hamotama ubuntu hari yanne nah.. eth ubuntu lassanai windows walata wada. and also ubutnu wala ona thharam soft free ganna puluwan soft center eken. terminal eka wadiya use karanna ona nah soft instal karanna..

    skype pawa dan aluth version eka release wela.. eka godak stable.. :)

    ubuntu pawichchi karanne pora weemata neme.. eth fast lag wenne natuwa wada kara ganna puluwan nisa.. :D :D

    අහ් ලොක්කෙ අයිය ස්තුතියි ප්‍රතිචාරයක් දැක්වූවාට..:cool:

    මට තියෙන පොඩි අවුලක් තමයි. linux වලට තියෙන soft වලින් ගොඩක් ඒව ඒවාට තියෙන windows alternatives තරම් advanced නැති එක..හැබැයි කීපයක් තියෙනවා. මම කිව්වෙ ගොඩක් ඒව ගැන. :) අනිත් එක තමයි මේව ගොඩක් ලියන්නේ ආර්ථිකමය ලාබ නොලබන ආයතන හෝ තනි පුද්ගයන්හෝ. සමූහයක් විසින්. ඉතින් යම් දෙයකදී වගකීමක් භාරගන්න කිසිකෙනෙක් නෑ.. ඒකට අපිට මුකුත් කියන්නත් බෑ..නොමිලේ භාවිතා කරන නිසා..හැබැයි දැන් Paid linux versions තියෙන නිසා. Interprise use කරන අයට ඒව භාවිතා කරන්න පුලුවන්.

    ඔව් තමන්ගේ වැඩේ අනුව os එක තොරගන්න එක හොඳ බව මාත් පිලිගන්නවා.. මම අදහස් කරේ සාමාන්‍ය භාවිතය සඳහා..එහිදීත් හොඳ geeky අයට නම් ඉතින් linux හොඳයි testing කරන්න..වගේ..
     
    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    Ubata baida thread ekak patan ganna :D Okkomath hari Wine powerful naane bun game ekakwath gahanna :(

    ඔව් මචන් හීහී.. Linux උඩ windows compatible softwares run කරන්න wine use කරනවාට වඩා හොඳයි dual boot විදයට හරි windows os එකක් දාගෙන games play කරන එක..:)
     
    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    Linux Destro, Windows, Mac, DOS වගේ ඔය කොයි ඔපරේටින් සිස්ටම් එකෙත් සමහර විශේෂ ගුණ තියෙනව. ඒක නිසා සමහර වෙලාවට ඔය හැම ඔපරේටින් සිස්ටම් එකම ඕන වෙන වෙලාවල් තියෙනව. හැබැයි සාමාන්‍ය නිකන් පොඩි පොඩි වැඩ කරගන්න පාවිච්චි කරන අයටනම් ඔය Windows, Linux, Mac වලින් එක ඔපරේටින් සිස්ටම් එකකින් වැඩ කරගන්න පුළුවන්.

    කොයි ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කළත් ඒකෙ දෙන දෙය විතරක් කරල ඉන්නෙ නැතුව ඉගෙන ගන්න හා අත්හදාබැලීම් කරන අයට කරන්න පුළුවන් දේවල් තියෙනව. Linux තරම් නොවුණත් Windows හා Mac තියෙන විදියට අමතරව වෙනස් කරන්න පුලුවන්. එක් නිසා ඉතින් ඔය කොයි එකෙත් තමන්ට කරන්න පුලුවන් දේවල් තියෙනව.

    ඔව් මචන්..ඒක ඇත්ත ඒඒ os එකේ විශේෂ ගුණ තියෙනවා ඒ ඒ කාර්යයන්ට..ඒත් මම ඒගැනනම් වැඩිය දන්නැ.. මම ගොඩක් අදහස් කරේ සාමාන්‍ය භාවිතය සඳහා යොදාගන්න අයට..ඒ අයට ඒඅයගේ කාර්යයන් කරගන්න පුලුවන් තැන දක්වා ඇතැමි Linux configuraions කරන්න වෙලාව යනව..ඇතැම් විට අපහසු වෙන්න පුලුවන්..ඉතින් ඔන්න ඔය වගේ..:cool:

    Macho there is GUI versions in Linux Server for a Example CentOS & many,
    problem is you have to use VIM editor to configure Server Services;
    If you are in to Server / Network Administration you MUST familiar with the text editors & command prompt. Still when I using Linux it's natural to feel yourself as a RADICAL Guy :)
    & if we use LINUX we are 100% according to the current LAW!!

    ඔව් මචන් sentos server side එකේ ගොඩක් use කරනව. server side එකේ වැඩ කරන අයට නම් මචන් කොහොමත් හොඳ දැනුමක් තියෙනවානේ.. උබ කිවිව වගේ linux use කරනව කිව්වත් සමහරුන්ට හෙන ෆිල් එකක් එන්නෙ..:cool:

    server os වල ui නැති තරමටම කොහොමත් හොඳයි‍නේ..නැත්නම් ඒවටත් එක්කනේ server eke resource යන්නේ...
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Lokuma wenasa ithin Ubuntu/Linux free, Windows salli deela ganna one.. lankawe ithin thama Microsoft legally action aran nethi nisa ape aya aathal eke innawa, oka legalize unoth kattiyama ibema katta kagena ubuntu walata harei...
     
    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    Lokuma wenasa ithin Ubuntu/Linux free, Windows salli deela ganna one.. lankawe ithin thama Microsoft legally action aran nethi nisa ape aya aathal eke innawa, oka legalize unoth kattiyama ibema katta kagena ubuntu walata harei...

    හික්...අන්න big point එකක් windows කොල්ලො linux වලට හැරෙන්න..ඒකන්ම සාදාරණයි තමයි. හැබැයි මේවගේ පොඩි පොඩි අවුලුත් තියෙනවා..සමහර free and open source projects සමහර සමාගම් සල්ලිවලට අරන්..ඒක විනාස කරනව. එතකොට තමයි පොලොවෙ පස්කන්න වෙන්නෙ..ඒකනේ Open office වල පල්ලට ගිහින් Libre office ආවෙ..:(:(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    linux wala thamanta hambena hama software ekama weda karannethi wunahama thamai lol wenne
    Lasith-Malinga-006.jpg
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    linux wala thamanta hambena hama software ekama weda karannethi wunahama thamai lol wenne

    Buhaha ehenam dan hamoma windows use karanna patan ganii... :lol::lol::lol:

    moda katha kiyanna epa... Linux wesa ganiyek vagee hama ekakma oba ganna yanne naa... :rofl::rofl::rofl: linux tiyenne spicial purpose valata...

    ehema linux vala vada karanne nathi software tiyanavanam windows valadi oone eeva karannava... :cool::cool::cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Buhaha ehenam dan hamoma windows use karanna patan ganii... :lol::lol::lol:

    moda katha kiyanna epa... Linux wesa ganiyek vagee hama ekakma oba ganna yanne naa... :rofl::rofl::rofl: linux tiyenne spicial purpose valata...

    ehema linux vala vada karanne nathi software tiyanavanam windows valadi oone eeva karannava... :cool::cool::cool:

    e vunata commercial os horen use karanakota thamai aathal:rofl::rofl::rofl::rofl:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Microsoft windows..os eka apita labeta ganna puluwanne bn
    hora cd ekak unath ape edineda wada walata awulak nani
    mkda api mahaloku paryeshana karanne yanne nanin

    ubuntu walata api maru wemu apita windows labeta ganna bari wunahama

    ubuntu walata hariyana drivers softrware hoyanna giyahama mala paninawa
    labeta lesiyata thiyena windows atha arala ubuntu walata maru wenne ithin..mole amaruwak tiyena ekekma tham