Terminal ekata yanna (CTRL + ALT+ T)
type karanna
Enter press karannaCode:sudo apt-get install gnome-mag
(user password eka ahaieka deela enter key eka press karanna, eelangata 'Y' denna )
download wela install wei
samaharavita application repository eka upgrade karagani meka repository eke thiyenawada balanna. eka karagaththata passe oya step tikata vade vei. (repository eka auto upgrade karaganne)
ලිනකස් එකකට මාරු වෙන්නේ සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේෂන් සොෆ්ට්වෙයාර් ඩිවලොප් නෙට්වර්ක් වගේ කරන අයado mama microsoftlata kade yanawa kiyala hithana epa..
Ubuntu paawichchi karana ekek uparima maasa 3y, eetapasse ayeth win xp or 7.
Meka mang kiyana ekak nemei, usa wala pc magazine eke thibbe.
Deng loke thiyena softwareswalin 83% ta wediya thiyenne Windows walata..
Deng mata baneewi Winewalin Install karanna puluwan windows softwares kiyala..
Eth 75% Windows Softwares weda karanneth nehe wine walin..
For an example kaatahari Sony PC Companion eka onawunoth Mala keliyay, Linux walata nehe PC Companion eka, wine walin run wenawa, eth weda nehe. E wage godaaak softwares thiyenawa Ubuntu walata nethi, Wine eken Run wenne nethi...
Mage adahasanam Primary OS eka Windows thiyagena Wenama 40 or 80 wage Hard disk ekaka Ubuntu daaganna.. Ubuntu Use karanna aasa hithunama Anith Hard eken boot karanna.. Just mage Adahasak.. Coz im Doing like that.
Ape kastiya Ubuntu use karanne uparima maasa 3y. Eka sure..
Denatamath Keedenek Windows walata maaruwunada kiyala kawda danne....![]()
මචං උඔ උබුන්ටු පාවිච්චි කරන කෙනෙක් ද? එහෙම නම් උඔ කියන කතාව වැරදියි මචං. ඔය windows හොර කොපි පාවිච්චි කරන්න encourage කරනවට වඩා, උබුන්ටු පාවිච්චි කරන්න encourage කරන එක වටිනවා. අනික Ubuntu දාන එක මහ ලොකු දෙයක් නෙමේ. දැම්මට පස්සේ OS එක තේරුම් ගන්නත් ලේසියි. තියන Linux distributions වලින්, Install කරන්න ලේසිම සහ OS එක අල්ල ගන්න ලේසිම Ubuntu.
හරියට හිතුවොත් තේරේවි windows දානවට වඩා ලේසියි Ubuntu දාන එක. වෙලා තියෙන්නේ ගොඩක් අය එකම දේට කොටු වෙලා ඉන්නවා. අලුත් විදියට හිතන්න පෙළඹෙන්නේ නෑ.
අනික එහෙම ලෙසියෙන් OS අව්ලක් යන්නේ නෑ. root පාවිච්චි නොකරන තාක් කල්, OS එකට හානියක් කරන්න කාටවත් බෑ. ඒ නිසා බය නැතුව ඕන දේයක් කරලා බලන්න පුළුවන්.
වෙන්න පුළුවන් නරකම දේ තමා, ubuntu එපා කියලා, windows වලින් log වෙලා අර ubuntu දාපු partition එක මකන එක. එතකොට උබුන්ටුත් එක්ක grub එකත් නැති වෙලා ආයත් windows වලටත් log වෙන්න බැරි වෙනවා.
එහෙම උනොත්, windows 7 පාවිච්චි කරන කෙනෙක් නම්, Windows 7 CD එක දාලා, ඒකෙන් boot කරලා, repair වලට ගිහින්, startup repair එකක් දැම්මා නම් වැඩේ ගොඩ. හරිම සරලයි.![]()
Man kiwwe athal ekata daala balanna oni kiyala hithala daana ayata. Damma aluthanun maara athal bun matath
Passe ithin tika dawasak yaddi athal eka yanawa.
Athal hambela thiyanawa machan matath. Anika Ubuntu daanna giyama data loss wenawa. Naththan samahara welawata Ubuntu dammama grub bootloader eka watila nathuwa partition eka pitin makanna wenawa. Mama machan eka paarak Ubuntu daala athal kiyala kaa gahana ekek newe. Wenna puluwan baluma wadath una.ado mama microsoftlata kade yanawa kiyala hithana epa..
Ubuntu paawichchi karana ekek uparima maasa 3y, eetapasse ayeth win xp or 7.
Meka mang kiyana ekak nemei, usa wala pc magazine eke thibbe.
Deng loke thiyena softwareswalin 83% ta wediya thiyenne Windows walata..
Deng mata baneewi Winewalin Install karanna puluwan windows softwares kiyala..
Eth 75% Windows Softwares weda karanneth nehe wine walin..
For an example kaatahari Sony PC Companion eka onawunoth Mala keliyay, Linux walata nehe PC Companion eka, wine walin run wenawa, eth weda nehe. E wage godaaak softwares thiyenawa Ubuntu walata nethi, Wine eken Run wenne nethi...
Mage adahasanam Primary OS eka Windows thiyagena Wenama 40 or 80 wage Hard disk ekaka Ubuntu daaganna.. Ubuntu Use karanna aasa hithunama Anith Hard eken boot karanna.. Just mage Adahasak.. Coz im Doing like that.
Ape kastiya Ubuntu use karanne uparima maasa 3y. Eka sure..
Denatamath Keedenek Windows walata maaruwunada kiyala kawda danne....![]()

සිරාවටම
ලිනක්ස් එකක් පාවිච්චි කරොත් මාසයක්
වින්ඩෝස් මොන මගුලක්ද කියලා හිතෙනවා![]()

හැබැයි හරියට ආතල් එක ආපු එකා දිගටම ඉන්නවාado mama microsoftlata kade yanawa kiyala hithana epa..
Ubuntu paawichchi karana ekek uparima maasa 3y, eetapasse ayeth win xp or 7.
Meka mang kiyana ekak nemei, usa wala pc magazine eke thibbe.
Deng loke thiyena softwareswalin 83% ta wediya thiyenne Windows walata..
Deng mata baneewi Winewalin Install karanna puluwan windows softwares kiyala..
Eth 75% Windows Softwares weda karanneth nehe wine walin..
For an example kaatahari Sony PC Companion eka onawunoth Mala keliyay, Linux walata nehe PC Companion eka, wine walin run wenawa, eth weda nehe. E wage godaaak softwares thiyenawa Ubuntu walata nethi, Wine eken Run wenne nethi...
Mage adahasanam Primary OS eka Windows thiyagena Wenama 40 or 80 wage Hard disk ekaka Ubuntu daaganna.. Ubuntu Use karanna aasa hithunama Anith Hard eken boot karanna.. Just mage Adahasak.. Coz im Doing like that.
Ape kastiya Ubuntu use karanne uparima maasa 3y. Eka sure..
Denatamath Keedenek Windows walata maaruwunada kiyala kawda danne....![]()
Ubuntu වලට ඇවිල්ල වින්ඩෝස් වල සොෆ්ට්වෙයා හොයන්න ගියාම තමයි වැඩේ වැරදෙන්නේ. එක තීරණය වෙන්නේ ඉතිං එක පාවිච්චි කරන කෙනාගේ අවශ්‍යතාවයන් නිසයි..
දැන් එච්චර නහින්න ඕනේ නෑ Add-Remove Programs වලින් සිලෙක්ට් කරලා Remove කරන්න පුළුවන් UbuntuMachan man Ubuntu, Kubuntu, Lubuntu, Xubuntu pawichchi karala thiyanawaMan kiwwe athal ekata daala balanna oni kiyala hithala daana ayata. Damma aluthanun maara athal bun matath
Passe ithin tika dawasak yaddi athal eka yanawa.
Mama experience eken kiyanne machan. Ape godak welawata windows enne pre-installed. Linux gana meloo hasarak nodanna ekekta Ubuntu daala kela unama karanne partition eka delete karana eka. In passe restart karapuwama baba hambela inne. Ethakota oya windows CD mona magulakwath na. Eeta passe thawa PC ekak oni windows download karanna hari UnetBoot download karala super grub disk ekak USB ekata mount karala windows athulata yanna hari.
Thawa ekak, start up eka repair karanna giyama manual repair karanna wena welawal thiyanawa. Ethakota fixmbr ekath wada kare nathi unaama kohomada athal ekaAthal hambela thiyanawa machan matath. Anika Ubuntu daanna giyama data loss wenawa. Naththan samahara welawata Ubuntu dammama grub bootloader eka watila nathuwa partition eka pitin makanna wenawa. Mama machan eka paarak Ubuntu daala athal kiyala kaa gahana ekek newe. Wenna puluwan baluma wadath una.
E hinda sure nathuwa daana unwa goda daanna kiwwe windows udin daala balapan kiyala mulinma. Post eka hariyata read karala comment karapan. Parallel install karanna gihin badu banis unama daapu un paw u meloo magulak danne naththan.
උබුන්ටු කියන්නේ ලිනක්ස් හැමදේම නෙමෙයි බංThawa maasayak giyama Windows FTW, Ubuntu WTF wenawa![]()

Machan man Ubuntu, Kubuntu, Lubuntu, Xubuntu pawichchi karala thiyanawaMan kiwwe athal ekata daala balanna oni kiyala hithala daana ayata. Damma aluthanun maara athal bun matath
Passe ithin tika dawasak yaddi athal eka yanawa.
Mama experience eken kiyanne machan. Ape godak welawata windows enne pre-installed. Linux gana meloo hasarak nodanna ekekta Ubuntu daala kela unama karanne partition eka delete karana eka. In passe restart karapuwama baba hambela inne. Ethakota oya windows CD mona magulakwath na. Eeta passe thawa PC ekak oni windows download karanna hari UnetBoot download karala super grub disk ekak USB ekata mount karala windows athulata yanna hari.
Thawa ekak, start up eka repair karanna giyama manual repair karanna wena welawal thiyanawa. Ethakota fixmbr ekath wada kare nathi unaama kohomada athal ekaAthal hambela thiyanawa machan matath. Anika Ubuntu daanna giyama data loss wenawa. Naththan samahara welawata Ubuntu dammama grub bootloader eka watila nathuwa partition eka pitin makanna wenawa. Mama machan eka paarak Ubuntu daala athal kiyala kaa gahana ekek newe. Wenna puluwan baluma wadath una.
E hinda sure nathuwa daana unwa goda daanna kiwwe windows udin daala balapan kiyala mulinma. Post eka hariyata read karala comment karapan. Parallel install karanna gihin badu banis unama daapu un paw u meloo magulak danne naththan.
දැන් එච්චර නහින්න ඕනේ නෑ Add-Remove Programs වලින් සිලෙක්ට් කරලා Remove කරන්න පුළුවන් Ubuntu
http://www.elakiri.com/forum/showthread.php?t=1443569
Just removed Kubuntu and installing Lubuntu
Ae danne na Buntu wage katha namak daagaththe 
haha bro I've been using ubuntu since 8.04. it's the vice versa that has proven me right. freedom values over everything. Hail Linux !Thawa maasayak giyama Windows FTW, Ubuntu WTF wenawa![]()
මචං මම කලින් කිව්වා වගේ, ලිනක්ස් දාලා ඒකේ වින්ඩෝස් features හොයන්න ගියොත් කොහොමත් එපා වෙනවා. මම දැන් අවුරුදු 5ක් විතර තිස්සේ පාවිච්චි කරන්නේ ලිනක්ස්. මට නම් මචං එපා වෙලා නෑ තාම.
කැමති එවුන් වින්ඩෝස් පාවිච්චි කරපල්ලා. මම අරක හොඳයි මේක හොඳ නෑ කියන්නේ නෑ. නමුත් අලුත් දෙයක් අත්හදා බලන්න කැමැත්තෙන් ඉන්න එවුන් discourage කරන්න එපා. මොකද උඔට එපා උනා වගේ හැමෝටම එපා වෙන්නේ නෑ නේ.
මට තාම linux වල කරගන්න බැරි උනේ high quality games play කරන එක විතරයි. අනිත් මට ඕනේ දෙවල් කිසිම ප්‍රශ්ණයක් නැතුව කරගන්න පුළුවන්. උබුන්ටු කියන්නේ එක linux OS එකක් විතරයි. ඒක තමයි basic ම එක. windows දාන්න දන්න ඕන කෙනෙක්ට උබුන්ටු දාන්න පුළුවන්.
තව ලිනක්ස් OS try කරන්න කැමති නම්,
සරළ විදියට ලිනක්ස් ඉගෙන ගන්න නම් දා ගන්න Ubuntu
ලස්සන GUI එකක් ඕනේ නම් දාගන්න Mandriva හරි Suse හරි.
වෙනස් විදියක ටිකක් බර OS (servers එහෙම ඕනේ නම් )එකක් ඕනේ නම් Fedora
සරළ, වැඩි වැඩ නැති, stable, fast OS එකක් ඕනෙ නම් CentOS, Debian
සංකීර්ණ විදියට ලිනක්ස් දාන්න ඕනේ නම් දා ගන්න Gentoo (සාමාන්‍යයෙන් gentoo එකක් දාන්න පුළුවන් කියන්නේ Linux වල ප්රවීණත්වයක් තියනවා කියන එකයි).
මම මේ reply එක දාන්නෙත් CentOS 6 එකකින්.
දාන එකෙක් බය නැතුව guide follow කරලා දාන්න. හරියට කරලා වැඩේ වැරදුනොත් කියන්න, වගකීම මම බාර ගන්නවා. හරියට දානවා නම් කවදාවත් එක byte එකක වත් data loss එකක් වෙන්නේ නෑ.
Man dan kiwwada danna oni unta daanna epa kiyala.
Man kiwwe wadiya danne nathuwa ohe daanna yana unta poddak windows udin daala test karala set wenawanun daapan kiyala. Muu balahanko ubuntu agent kenek wage 
Me monaada me kiyanneMan dan kiwwada danna oni unta daanna epa kiyala.
Man kiwwe wadiya danne nathuwa ohe daanna yana unta poddak windows udin daala test karala set wenawanun daapan kiyala. Muu balahanko ubuntu agent kenek wage
![]()

Buhahahaaa .... මෙච්චර කල් පාවිච්චි කරලත්, තාම බැරි උනා බං agent කෙනෙක් වෙන්න 