UCSC කොල්ලනේ උදව්වක් ඕනේ! මොකක්ද මේ කැම්පස් වල

NadunWe

Member
Dec 10, 2015
4
1
3
UCSC කොල්ලනේ උදව්වක් ඕනේ! මොකක්ද මේ කැම්පස් වල

මම මේ පාර ඒ ලෙවල් කරලා රිසාල්ට්ස් එනකම් ඉන්නවා. ගයිඩ් එක බැලුවම ඒකෙ මම ටාර්ගට් කරන් ඉන්න කෝස් ගොඩකට aptitude test කියන එක තියෙනවා. ඉතින් මට බයයි රිසාල්ට්ස් තිබිලත් ඒකට කෙල උනොත් ඉවරයි නේද කියල. aptitude test අමාරුයිද ? උදාහණයක් හැටියට UCSC එකේ Information Systems ඒකට aptitude test එකක් තියෙනවා.
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Maths ද කරේ? IS වල Aptitude Test එක නම් Maths එකෙක්ට පොඩ්ඩක් විතර අමාරුයි කියල කරපු එකෙක් කිව්වා..

    (ඌ ෆස්ට් ෂයි එකෙන්ද කොහෙද aptitude test එකට ඇප්ලයි කරේ..ඌ එක පාසුත් නැද්ද කොහෙද, කොහොමහරි ඌ නම් සෙකන්ඩ් ෂයි එකෙන් මොරටුව ඉන්ජිනියරින්ග් ම ගියා..)

    එකේ මම හිතන්නේ Law ගැන එහෙමත් තියෙනවා..පොඩ්ඩක් කරපු එකෙක්ගෙන් හරියටම අහගෙන දැනගනින් මචන් මල්ලි..
     

    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    A/L General Knowledge paper wage tikak, math kala oya exam eka, ahema lokuwata amaru naa. IS ekata art krapu ayath ganna nisa ona kenekta liyanna pluwan wenna paper eka denne. Maths tikak thiynawa eth euwa A/L math neme, hithala kranna thiyana maths, mn karapu eke rata aduraganath tbba, thawa vegaya manina euwa oya wage euwa thama enne.
     

    NadunWe

    Member
    Dec 10, 2015
    4
    1
    3
    තෑන්ක්ස් ! අයියා ලිව්වෙත් IS එකේ ටෙස්ට් එකද ?