UCSC BIT Degree එක කරන අයට තිළිණයක්
UCSC BIT Degree එක කරනවද? Semester 1 / 2 / 3 / 4 කරන අය ඉන්නවා නම් දන්නවනෙ Semester 1 / 2 / 3 / 4 වල MCQ Papers තියෙනවා. ඒවායි හරි උත්තර සහ වැරදි උත්තර දෙකම එක විට ලකුණු කරන්න හැකියාවක් තියනවනේ. ඉතින් එහෙම උනාම ලකුණු ගණන් කරන්න වෙන්නේ අපි ලකුණු කරපු හරි වැරදි දෙකම සලකලා බලල. ඔයාල Past Papers එහෙම කලාම හරි වැරදි උත්තර අනුව කලුණු බලනවා කියන්නේ කාලය ටිකක් වැඩියෙන් වැයවෙන් වැඩක්.
ඒ වගේම +/- ලකුණු පැටලෙනවත් වැඩි වගේ. ඕකට විසදුමක් ගෙනාව. ඒක තමයි මේ Virtual Examiner එක. ඔයාට අදාළ Paper එක Select කරලා ඊට පස්සේ ඔයා ලකුණු කරපු උත්තර ටික මේකේ නැවත ලකුණු කරලා Submit කළාම Virtual Examiner App එක ස්වයංක්රියාවම ඒවා UCSC එකෙන් දීපු හරි උත්තර එක්ක සංසන්දනය කරලා ඔයාගේ ලකුණු ප්රමාණය ගණනය කරලා පෙන්නනවා. ඒවගේම Pass Paper එකක් කළා නම් ඔයාටම පුළුවන් ඔයා කරපු Paper එකට ඔයාට කොයි තරම් ලකුණු තියෙනවාද කියල බලා ගන්නත්. ඔයාලත් භාවිතා කරලා බලන්න.
ළගදීම පැරණි ප්රශ්න පත්ර ටිකත් එකතු කරන්නම්. දැනට තියෙන්නේ 2014 ඒවා විතරයි. වැරදි තියේනම් කියන්න. පුළුවන් තරම් නිවැරදි වෙන්න හැදුවේ. නමුත් වැරදි තියෙන්න පුළුවන්. වගකීමක් භාරගන්න බැරි නිසා ඒ ගැන කවුරුත් එකතු වෙලා වැරදි ටික පෙන්නන්න.
-----------------------------------------------------------------------
PS: මේකේ Data Entry කරපුව හරිද කියල check කරගන්න මුලින්ම LMS publish කරන answers ටිකම නැවත enter කරලා බලන්න පුළුවන් Full marksම එනවද කියලා.
මේ වටිනවා/ වැදගත්කමක් තියෙනවා කියල හිතෙනවා නම් අදහසක් දීල යන්න.
LINK : http://goo.gl/gHlVGd

+8